CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1654 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Joshua Imai Pol Kaakha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 01, 2024India128 Min.
Your rating: 0
6.8 6 votes
Joshua: Imai Pol Kaakha (2024) | ” මැර ප්‍රේමය ”

සෑහෙන කාලෙකින් ගෞතම් වාසුදේවන් මෙනන්ගේ ෆිලුමක් බලන්න ලැබුනා. එයා දැන් රගපානවා මිසක් ෆිල්ම්ස් කරන්නේ නෑනේ. එයාගේ ෆිල්ම්ස් වල වෙනමරසයක්. ඉතින් මේකත් වෙනම රසයක් තියෙන ආදර කතාවක්. වෙනස , ඒක ඇක්සන් එක්ක ඇදිල යන ආදර කතාවක්. ආදරයක් ඕනේම කෙනෙක්ව ඕනෙම විදියට වෙනස්කරන්න පුළුවන් කියන එක ලස්සනට පෙන්වන ගෞතම් වාසුදේවන්.

කතාව හා අධ්‍යක්ෂණය ගෞතම් වාසුදේව් මෙනන් . නිෂ්පාදනය Ishari K. Ganesh. සිනමාකර්නය S. R. Kathir, සංස්කරනය Anthony හා සංගීතය Karthik විසිනි. ප්‍රධාන චරිතය Varun (ජෝෂුවා) ලෙසත් Raahei කුන්දවි ලෙසත් දායක වෙනවා .

කතාව පොඩ්ඩක් බලමු:

ආදරයක් වෙනුවෙන් ඕනේම දෙයක් අත් අරින්න පුළුවන්නම්
ඕනේම අන්තයකට යන්නත් පුළුවන්නම්
ඒ තමයි ජෝෂුවා .

වෘත්තීය මිනිමරුවෙක්, ඇමරිකානු නීතිඥවරියක් පෙමින් බැදෙනවානම් එහි රදාපැවැත්ම කොතෙක් වේවිද ? මේ ජෝෂුවා – කුන්දවිගේ ආදරයත් කාර්තික් – ජෙසිගේ ආදරය වගේ වෙයිද ? ඒක ගෞදම් වාසුදේව් තමයි දන්නේ. ඔයාලට දැනගන්න පුළුවන් මේ ෆිල්ම් එක බලලම.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම පීටර් බාත්ලට් (Cinerulk)
IMDb 6.1 /10 402 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
David (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Following (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Minnal Murali (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kajiman (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Gardener (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rebel Moon – Part Two: The Scargiver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuri (2022) Sinhala Subtitles | “බෙට්සි” | සිංහල උපසිරැසි සමඟ
Jagame Thandhiram (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Squad (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dance of Death (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published