CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5430 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload

Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload

Nov. 15, 2017United States120 Min.
Your rating: 8
9 20 votes
Justice League (2017) | යුක්තියේ අරුණැල්ල…

කොමික් රසිකයන් වගේම ගොඩක් චිත්‍රපට රසිකයන් එනකන් බලාගෙන හිටපු චිත්‍රපටයක් කිව්වොත් වැරදි නෑ. Batman vs superman, suicide squad චිත්‍රපට වලට පස්සේ ඩීසී කොමික් ගැන බලාපොරොත්තු ටිකක් කඩවෙලා තිබුණු රසිකයන්ගේ බලාපොරොත්තු වැඩි කරමින් Wonder woman චිත්‍රපටය හිතුවටත් වඩා සාර්ථක වුණා. ඊට පස්සේ හැමෝම ඇඟිලි ගැන ගැන හිටියේ Justice League එහෙම නැත්නම් මේ චිත්‍රපටය එනකන්. ඒත් හිතුව තරමට මෙයත් සාර්ථක වුණේ නැහැ. සැක් ස්නයිඩර්ගේ දුවගේ වියෝවත් එක්ක ඔහුට මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් ඉවත්වෙන්න වුණු එක එයට ගොඩක් බලපෑවා. මොකද සැක් ස්නයිඩර් මෙය නිර්මාණය කරලා තිබුණේ පැය දෙකයි විනාඩි පනහක චිත්‍රපටයක් විදියට. ඒත් ඔහුගේ ඉවත් වීමත් එක්ක WB එකෙන් Joss Whedon අධ්‍යක්ෂණය සඳහා අරගෙන මාස 3ක කාලයක් නැවත පටිගත කිරීම් කරලා සැක් ස්නයිඩර්ගේ චිත්‍රපටයේ කොටස් ගොඩක් අඩු කරලා පැය එකයි විනාඩි 50ක චිත්‍රපටයක් විදියට තමයි මෙය නිර්මාණය කරේ. සැක් ස්නයිඩර් සහ Joss Whedon දෙන්නා නිර්මාණය කරපු තැන් හොඳටම වෙනම කැපිලා පේනවා ඒ දෙන්නගේ චිත්‍රපටි වල රසිකයන්ට නම්. ලොකු වියදමක් කරලා කරපු චිත්‍රපටියක් විදියට මේකෙ computer graphic, VFX ටිකක් මදි කියලා තමයි පේන්නේ. විශේෂයෙන්ම මෑතදී කළ පටිගත කිරීම් වලට කාලය මදිවීම ඒකට ගොඩක්හේතුවෙන්න ඇති. සරලවම කියනවා නම් හොඳ චිත්‍රපටියක් WB එකෙන් කෑවා කිව්වොත් හරි. කොහොම වුනත් මේ චිත්‍රපටය Batman vs superman, suicide squad චිත්‍රපට දෙකට වඩා නම් ගොඩක් හොඳයි කියලා මම හිතන්නේ. කොහොම වුනත් හිතුව තරමෙ ආදායමක් මෙමගින් ලැබුණේ නැති හින්දා WB එකේ ඩීසී කොමික් පැත්තේ වැඩ කර අයගේ පුටුත් මාරු වුණා. සමස්තයක් විදියට මේකේ චරිත තමයි වඩාත් වැදගත් වෙන්නේ මොකද ඉස්සරහට මෙයාලගේ තනි චිත්‍රපට එන හින්දා. Ezra Miller ෆ්ලෑෂ් විදියට හැමෝගෙම සිත් දිනාගන්නවා. Wonder woman විදියට Gal Gadot කොහොමත් ප්‍රේක්ශක හදවත් දිනාගෙන අවසන්. Jason Momoa ආකමෑන් විදියට හොඳට රඟපානවා. ඒවගේම Wonder woman චිත්‍රපටයේදී තමයි එයාලට අදහසක් ආවෙ ප්‍රේක්ෂකයන් ඇත්තටම කැමති මොනවගේ දේකටද කියලා. ඒත් ඒ වෙද්දිත් Justice League එක වෙනස් කරන්න ප්‍රමාද වැඩියි එකේ රූගත කිරීම් 90%ක් විතර ඉවර කරලා තිබුණු හින්දා. ඉතින් මේ කාරණා එක්ක බැලුවම ඉස්සරහට එන ආකමෑන්, ෆ්ලෑෂ් පොයිට් සහ වොන්ඩර් වුමන් 2 චිත්‍රපට ගැන හොඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒවගේම flash point චිත්‍රපටයෙන් බෙන් ඇෆ්ලෙක්ස් Batman චරිතයෙන් සමුගන්න ඉහල හැකියාවක් තියනවා. ටිකක් පස්සට තල්ලු වුනත් ඉස්සරහට ඩීසී කොමික් හොඳ චිත්‍රපට ටිකක් අපිට බලාගන්න පුළුවන් වෙයි. ඉතින් ඔය තොරතුරු ටික කිව්වෙ ඩීසී චිත්‍රපටි වල අනාගතය ගැන වදවෙන අයට දැනගන්න.


මෙම සිනමාපටයේ තිබු උපසිරසි ගැටලුව නිවැරදි කර නැවත ලබාදී ඇත.

Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload
Justice League (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | ReUpload
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම නිසල් ලක්ෂාන් (Zoomlk)
IMDb 6.1 /10 467,945 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Joss Whedon
Director

Cast

Ben Affleck isBatman / Bruce Wayne
Batman / Bruce Wayne
Henry Cavill isSuperman / Clark Kent / Kal-El
Superman / Clark Kent / Kal-El
Amy Adams isLois Lane
Lois Lane
Gal Gadot isWonder Woman / Diana Prince
Wonder Woman / Diana Prince
Ezra Miller isThe Flash / Barry Allen
The Flash / Barry Allen
Jason Momoa isAquaman / Arthur Curry
Aquaman / Arthur Curry
Ray Fisher isCyborg / Victor Stone
Cyborg / Victor Stone
Jeremy Irons isAlfred Pennyworth
Alfred Pennyworth
Diane Lane isMartha Kent
Martha Kent
Connie Nielsen isQueen Hippolyta
Queen Hippolyta

Similar titles

After We Fell (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tuesdays and Fridays (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Badass Ravi Kumar (2025) Sinhala  Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cat and Dog (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alvin and the Chipmunks: Chipwrecked (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Little Women (2019)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Danish Girl (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Break-Up (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Garudan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaikottai Vaaliban (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ne Zha II (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Return (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published