CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3391 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 [No Ads]
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 25, 2023United States90 Min.
Your rating: 0
6.5 4 votes
Justice League: Warworld (2023) | යුධ ලෝකයේ සිරකරුවන්

මේක තමයි DC රසිකයො බලන් හිටපු DCAMU (DC Animated Movie Universe) එකේ Tomorrowverse කියන Continuity එකේ අවසාන ඇනිමේෂන් චිත්‍රපටය. පහුගිය ජූලි 25 වෙනිදා අන්තර්ජාලෙට මේකෙ වීඩියෝ පිටපත් නිකුත් වුනා. IMDB අගය 5.1 ක් ලබාගෙන තියෙනවා.

ඒ වගේම මේක PG-13 වලින් නිකුත් වෙන්න තිබුනත් පස්සේ R-rated කාණ්ඩයෙන් තමා නිකුත් වෙලා තියෙන්නේ. චිත්‍රපටිය ගැන කතා කරොත් Justice League කණ්ඩායමේ බැට්මෑන්, සුපර්මෑන්, වොන්ඩර්වුමන් කියන චරිත තුන තමයි මුළු චිත්‍රපටියෙම දිවෙන්නේ. බැට්මෑන් චරිතයට හඬ කැවීම් කරලා තියෙන්නේ ~Jensen Ackles~ විසින්. Stana Katic වොන්ඩර් වුමන් චරිතයටත් Darren Criss සුපර්මෑන් චරිතයටත් හඬ මුසු කරලා තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jeff Wamester විසින්.

කතාවට හැරුනොත් (Spoiler Alert): වොන්ඩර් වුමන්, බැට්මෑන්, සුපර්මෑන් වීරයෝ තුන් දෙනා වෝ(ර්) වර්ල්ඩ් (යුධ ලෝකය) එකේ විශ්වයන් තුනක ගමන් කරනවා. එයාලට අතීතය අමතක වෙලා තියෙන්නේ. සුපර්මෑන් පෙනී ඉන්නේ 1950 ගණන්වල කළු-සුදු ලෝකයක ඒලියන්(පිටසක්වල) ආක්‍රමණයක් විමර්ශනය කරන ගමනුයි. එතකොට බැට්මෑන් ජීවත් වෙන්නේ ස්කටාරිස් කියන ගෝත්‍රය ජීවත් වෙන තවත් මානයක.
වොන්ඩර් වුමන් බටහිර නගරයකට මැදිවෙලා ඉන්නවා.

කොහොමින් හරි මේ සේරම පාලනය වෙන්නේ වෝ(ර්) වර්ල්ඩ් කියන අඟහරු ජීවින් නිර්මාණය කරපු
විශ්වයක් තුලයි. ඒ ගැන කියන්න අවශ්‍ය නෑ. මෙතනින් එහා කිව්වොත් මුළු කතාවම වගේ කියන්න වෙන නිසා ඇනිමේෂන් එක බලලම සිද්ධිය දැනගන්න.

Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Justice League: Warworld (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම බුවනක නිර්මාණ (Cinerulk)
IMDb 5.3 /10 1,465 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jensen Ackles isBatman / Officer Wayne (voice)
Batman / Officer Wayne (voice)
Darren Criss isSuperman / Agent Kent (voice)
Superman / Agent Kent (voice)
Stana Katic isWonder Woman / Diana Prince (voice)
Wonder Woman / Diana Prince (voice)
Ike Amadi isMartian Manhunter / J'onn J'onzz (voice)
Martian Manhunter / J'onn J'onzz (voice)
Troy Baker isJonah Hex (voice)
Jonah Hex (voice)
Matt Bomer isOld Man (voice)
Old Man (voice)
Roger Cross isMachiste (voice)
Machiste (voice)
Brett Dalton isBat Lash (voice)
Bat Lash (voice)
Trevor Devall isDrifter (voice)
Drifter (voice)
John DiMaggio isLobo (voice)
Lobo (voice)

Similar titles

The Day After Tomorrow  (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Disturbia (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Game Changer (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ko (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Darr (1993) With Sinhala Subtitles | සාහසික ආදර කතාවක්.. [සිංහල උපසිරසි සමඟ]
Doors (2021) Sinhala Subtitles | Watch Online
Which Brings Me to You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dora and the Lost City of Gold (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Slotherhouse (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nikamma (2022) Sinhala Subtitles | “Nikamma (2022)” | සිංහල උපසිරැසි සමඟ
Escape Room (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Golmaal Again (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published