EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Juvva (2018) | ආදරයේ බලය

2018 පෙබරවාරි මස සිට ප්‍රදර්ශනය ආරම්භ කල මෙම සලරුව Drama Action ගනයට අයත් නිර්මාණක්. ප්‍රධාන චරිත නිරූපනය කරන්නෙ Palak Lalwani, crezy crezy feeling (2019) බැලුව කෙනෙක්ටනම් මෙයාව අමතක වෙන්න විදිහක් නෑ Ranjith විසින්.. ප්‍රදාන චරිත නිරූපනය කරන නලු නිලියන නිතරම දකින්න ලැබෙන අය නම් නෙවෙයි. tamil, malayalam, ෆිල්ම් වල දකින්න ලැබෙන ගුරුත්වාකර්ෂණ අඩු කම ඇරුනම අනිත් සෑම දෙයක්ම හොද තත්වයේ පවතින නිර්මාණයක් කියල කියන්න පුලුවන්…. කතාව ගැනත්ව චන තුන හතරකින් කියන්නම්. සෘතී කියන්නෙ හොදට සල්ලි තියෙන කෙල්ලෙක්.. ඒත් එයාගෙ ජීවිතයේ සතුට කියන දේට වඩා තියෙන්නෙ, කෙනෙක් වෙනුවෙන් තියන බය… මේ අතරේ වංචාවෙන්ම සල්ලි හොයන රානාට (Ranjith) සෘතීව හමුවෙනවා… මුලින්ම රානගෙ අභිප්‍රාය සෘතීගෙ සල්ලි උනත්, සෘතීගෙ පළමු බැල්මෙන්ම ඒක වෙනස් වෙනවා… රානාට තමන්ගෙ ආදරය ප්‍රකාශ කරන්න පුලුවන් වෙයිද, සෘතීගෙ ජීවිතේ තියෙන බය මොකක්ද, මේ හැමදෙයක්ම සලරුව තුල ලස්සනට ඉදිරිපත් කරල තියනවා…

Comments