CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1680 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kaam Chalu Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kaam Chalu Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 19, 2024India82 Min.
Your rating: 0
7.5 4 votes
Kaam Chalu Hai (2024) | “මාරක අනතුර”

මේ ෆිල්ම් එක ගැන කියනවනම් පොඩි බජට් එකකින් කරපු ගොඩක්ම පොඩි ෆිල්ම් එකක්..ඒත් මේකට ලැබුන රිවීව්ස්නම් ඔක්කොම වගේ හයි පොසිටිව්..මේක IMDB දර්ශකයේ 9.8ක වගේ ඉතාමත් ඉහල අගයක් ලබාගෙන තියෙනවා..
ෆිල්ම් එකෙ කතාව පැත්තට ගියොත් අපිට බලාගන්න පුලුවන් වෙන්නෙ හරිම ආදරයෙන් ජීවත් වෙන පුංචි පවුලක් තියෙනවා මේකෙ දුවයි තාත්තයි අම්මයි තමයි ඉන්නෙ..තාත්තට ඕන දුව ක්‍රිකට් ක්‍රීඩිකාවක් කරන්න..එතකොට අම්මටනම් ඕන හොදට උගන්වන්න..ඉතින් දවසක් මේ දෙන්නගෙම බලාපොරොත්තු සුනු විසුනු කරගෙන දුවට අනතුරක් සිද්ද වෙනවා…ඉතින් ඒකෙන් පස්සෙ මොකද වෙන්නෙ කියලා දැනගනන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා…

Kaam Chalu Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaam Chalu Hai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉඳුවර නිසල් (Cinerulk)
IMDb 9.1 /10 11,910 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Rajpal Yadav isManoj Patil
Manoj Patil
Giaa Manek isRadha Patil
Radha Patil

Similar titles

Kuttey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2037 (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Twilight Saga (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Detained (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pig, the Snake and the Pigeon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Panthrand (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangster (2006) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Six Each (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Untangled (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Appan (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Seetharaam Benoy (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Saripodhaa Sanivaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published