CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2357 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Kadhal Onru Kanden (Short 2020)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Kadhal Onru Kanden (Short 2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Your rating: 0
10 2 votes

( Kadhal Ondru Kanden (2020) Sinhala Sub , Kadhal Ondru Kanden (2020) Sinhala Subtitle , Kadhal Ondru Kanden (2020) Sinhala Subtitles )

මේ කෙටි චිත්‍රපටයේ නළු නිලියෝ ගැන පොඩ්ඩක් විස්තර කියන්නම් මුලින්ම.. අශ්වින් කුමාර් , රියෝ රාජ් , නක්ශාත්‍රා නාගේෂ් , බාලා සරවනන් වගේ අපි දන්න කියන දැකලා තියෙන අය තමයි මේකේ ඉන්නේ..

ඒ වගේම මේ කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂකගේ නම පුනිත් ( ඔයාලා බලලා නැතුව ඇති එයාගේ කෙටි චිත්‍රපට ඇත්තටම මාර ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනවා.. ) ඒකමයි මම මේක ඔයාලට බලන්න අරගෙන ආවේ.. ඒ වගේම මේ කෙටි චිත්‍රපටය ආවේ 2020 ජනවාරි 5. ඕ කියන්න අමතක වෙනවා තව ටිකෙන් මේ කෙටි චිත්‍රපටය YouTube එකේ අවුරුද්දක් ඇතුලත කෝටි දෙකක් බලලා තියෙනවා.. ඒ වගේම මේකේ තියෙන ලස්සන සින්දුවක් වෙන ” Kanna Veesi” ගීතය… ඒක මේ වෙනකොට කෝටි 3.9ක් බලලා තියෙනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් යමු නේද ?

කතාව විස්තර නොකර මම ඔයාලට මේක මෙහෙම කියන්නම් මේ ගැන…අපි කාටහරි පණ වගේ ආදරේ කරනවා ඒත් ඒක කියාගන්න අවස්තාවක් ලැබෙන්නෙම නැහැ ලැබුනත් කියන්න වචන එන්නේ නැහැ.. ඒත් ඒ අවස්ථාවත් ලැබිලා අපි එයාට ආදරෙයි කියනකොට එයා වෙන කෙනෙකුට ආදරෙයි කිව්වොත් එහෙම ? ඔයාට මොනවා කරන්න හිතෙයිද ? මොනවගේ හැඟීමක් එයිද ? ඒ ගැන තමයි මේ කෙටි චිත්‍රපටය.. අවසානේ හරිම දුකක් දැනෙන.. ආදරණිය කතාවක් මේක.. බය නැතුව අරගෙන බලන්න ලස්සන කතාවක්..

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Director

Cast

Similar titles

Vidhi Nadhiye (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kalathil Sandhippom (2021) Sinhala Subtitles | Watch
Parallel (2020) Sinhala Subtitles
Champion (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published