EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kakuda (2024) | “කකුදාගෙ ශාපය”

 

මේක horror / comedy කැටගරියට අයත් වෙන ෆිල්ම් එකක්..

මේක ගැන කියනවනම් පොඩ්ඩක් විතර stree ෆිල්ම් එකට ලගින් යන ගතියක් තියෙනවා.. ඒ වගේම අපිට මේ ෆිල්ම් එකේ ලස්සන ස්ටෝරියකුත් බලාගන්න පුලුවන්..

IMDB දර්ෂකයේ 5.7 ක වගේ අගයක් ලබාගනිපු මේ ෆිල්ම් එකේ අපි හැමෝම දන්න බොලිවුඩ් නලු Riteish Deshmukh සහ Saqib Saleem වගේම බොලිවුඩ් නිලි Sonakshi Sinha ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙනවා..

ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් රතෝඩී කියලා ගමක් තියෙනවා මේ ගමේ කකුදා කියලා එක අමනුශ්‍ය බලවේගයක් තියෙනවා..මේ ගමේ අය හැමෝම අගහරුවාදා රාත්‍රීයේ එක වෙලාවකට දොර ඇරලා තමයි තියෙන්නෙ..බැරිවෙලාවත් කාටහරි දොර අරින්න අමතක උනොත් ඒ කෙනා කකුදාගෙ ශාපයට ලක් වෙනවා.. ඒ වගේම එහෙම ශාපයට ලක් උන කෙනෙක්ට ඔටු කුදය කියන රෝගී තත්වය ඇතිවෙලා දවස් 13කින් මරනයට පත් වෙනවා..

ඉතින් මීට වඩා මොනවත් මම කියන්න යන්නෙ නෑ..ඒ වගේම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සනම ෆිල්ම් එක බලන්න කියලා..

Comments

October 13, 2024

❤️👍