EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kaliyugam (2025) | “කලියුගය”

 

9 May 2025 දා සිනමාශාල තිරගතවීම් ඇරබෙන මෙම චිත්‍රපටය ” දමිල සහ තෙලිඟු ” යන භාෂා දෙකෙන්ම තිරගතවීම් ආරම්බ වී ඇති අතර චිත්‍රපටයේ ප්‍රධාන චරිත ලෙස Shraddha Srinath සහ Kishore 

රංඟනයෙන් දායක වන අතර චිත්‍රපටය මේ වන විට IMDb RATING අතර 8.3 /10 ක ඉතා ඉහල අගයක් ලබා ගැනීමට සමත් වී ඇති අතර මෙම චිත්‍රපටය විනාඩි 111 ක් පුරාවට ආසාවෙන් බලන් ඉන්න පුලුවන් විදිහට කිසිම

කම්මැලි කමක් නැතුව ගලාගෙන යනවා.

කතාව ගැන මම කියන්න යන්නෙ නෑ , හැබැයි මෙහෙම පේලි දෙකක් කියන්නම් .

වැවෙන දේවල් කන කාලය ගිහින් , ඇස් ඉස්සරහ තියෙන දේවල් කන කාලයක් මේක.

එක්කෙනෙක් මනුශ්‍යයින්ව කනවා.

තවත් කෙනෙක් , එයාගෙ විශ්වාසෙ

Comments

August 17, 2025

❤️👍