CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
9298 Views

  • Watch trailer
  • Player 01
  • Player 02
  • Player 03
Khuda Haafiz (2020) Sinhala Subtitles | සොඳුරිය වෙනුවෙන් ජීවිතය වුවද පුදමි | සිංහල උපසිරසි

Khuda Haafiz (2020) Sinhala Subtitles | සොඳුරිය වෙනුවෙන් ජීවිතය වුවද පුදමි | සිංහල උපසිරසි

Aug. 14, 2020India134 Min.
Your rating: 0
votes

(Khuda Haafiz (2020) Sinhala Sub , Khuda Haafiz (2020) Sinhala Subtitle , Khuda Haafiz (2020) Sinhala Subtitles)

අද මං උපසිරැසි ගැන්වීම් කරන්නේ 2020 අගෝස්තු මාසේ 14 වෙනි දවසේ Dinsey + Hotstar හරහා ප්‍රේක්ෂකයන් නැරඹීමට අවස්තාව ලැබුණු Khuda Haafiz සිනමා නිර්මාණයටයි. දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමි වුණ OTT මාධ්‍ය හරහා නිකුත් වූ මෙම සිනමා නිර්මාණය IMDb හි 8.4/10 ක ඉහලම මනාපයත් සමඟම ගූගල් පරිශීලකයන්ගේ 97% ක ඉහල ඇගයුමත් ලබන්න සමත් වුණා.

Faruk Kabir ගේ අධ්‍යක්ෂණයක් සහ Faruk Kabir, Zaheer Abass Qureshi ගේ තිර රචනයක් වන මෙම සිනමා නිර්මාණයෙහි වර්තමානය වන විට දැඩි ප්‍රේක්ෂක මනාපයක් හිමි කරගෙන සිටින Vidyut Jammwat හා Shivaleeka Oberoi ඇතුළු නළු නිළියන් රාශියක් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන ටිකක් කියනවා නම් සමීර් කියන්නේ පරිගණක මෘදුකාග ඉංජිනේරුවරයෙක් සමීර් විවාහ වෙන්නේ නර්ගිස් එක්ක. 2007 – 2008 කාලයේ ඉන්දීය ආර්ථිකයේ සිදුවුණු අවපාතයත් එක්ක මේ දෙන්නට තමාගේ රැකියා අහිමි වෙනවා. ඒ අතරේදී මෙයාලා ඒජන්ට් වරයෙකුගේ මාර්ගයෙන් නෝමන් කියන රටේ රැකියා හොයා ගන්නවා. එකටම රටින් පිට වෙන්න හිතන් හිටියත් මුල්ම රැකියා අවස්තාව ලැබෙන්නේ නර්ගිස්ට. බොහොම අකමැත්තෙන් සමීර් නැතිව තනියම විදේශ රටකට යන නර්ගිස්ව නෝමන් හිදී අතුරුදහන් වෙනවා. සමීරට තමන්ගේ බිරිඳගෙන් ලැබුණු එකම දුරකථන ඇමතුමෙන් කියන්නේ ඇයට නැවත ඉන්දියාවට පැමිණෙන්න අවශ්‍ය බව විතරමයි. තමන්ගේ බිරිඳට සිදුවුණ කරදර එක්ක ඇයව හොයන්න යන්න සමීර් තීරණය කරනවා. බිරිඳ ඉන්න තැනක්වත් නොදැන නෝමන් යන සමීරට ඇයව හම්බ වෙයිද?

Action /Thriller වර්ගයේ මෙම චිත්‍රපටිය රස විදින්න කියල ආරාධනා කරනවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රේණුකා සුභාෂිණි (Baiscopelk) (TV-MA)
IMDb 7.2 /10 19,679 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Faruk Kabir
Director

Cast

Vidyut Jammwal isSameer Chaudhary
Sameer Chaudhary
Shivaleeka Oberoi isNargis Chaudhary
Nargis Chaudhary
Annu Kapoor isUsman Ali Murad
Usman Ali Murad
Aahana Kumra isTamena Hamid
Tamena Hamid
Vipin Sharma isAgent Nadeem
Agent Nadeem
Nawab Shah isItzak Regini
Itzak Regini
Gargi Patel isNandini Chaudhary
Nandini Chaudhary
Shahnawaz Pradhan isSuraj Chaudhary
Suraj Chaudhary
Ikhlaq Khan isI.K. Mishra
I.K. Mishra
Rio Kapadia isCommander Ghazi
Commander Ghazi

Similar titles

Outside the Wire (2021) Sinhala Subtitle
Supergirl (1984) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bazooka (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | Cam Copy
Code Name: Tiranga (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Panipat (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Premalu (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vikram Vedha (2017)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kalki 2898-AD (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Berserk: The Golden Age Arc I – The Egg of the King (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guntur Kaaram (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuruthi Aattam (2022) Sinhala Subtitles | “ලෙයින් ලියවෙන සෙල්ලම” | සිංහල උපසිරැසි සමඟ
The Best Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published