EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kiss (2019) Sinhala Subtitles | හාදුව

අද අරන් ආවෙත් කන්නඩ කියන බාශාවෙන් ගහපු සිපිරිම ලව් ස්ටොරියක්.හරී මේක ඒ. පී. අර්ජුන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2019 කන්නඩ බසින් තිරගත වුන ආදර චිත්‍රපටයක්.
මේකට 6/10 · IMDb ක රේටින් එකක් ගන්න සමත් වෙලා .මේකේ ප්‍රදාන වශයෙන්

Sree Leela
Chikkanna
Sadhu Kokila
H. G. Dattatreya

මේ අය තමා විශේශයෙන් චරිත වලට පණපොවන්නේ.

මේකෙදි වෙන්නේ මේකයි.

උසස් පාසල් සිසුවියක් වන නන්දනී අතින් ධනවත් කරදරකාර පිරිමි ළමයෙක් වන අර්ජුන් ගේ කාර් එකේ වීදුරුව කැඩෙනවා එයාට මේක ගෙවන්න කියලා අර්ජුන් එයාට කියනවා ඒත් එයාට මේකට ගෙවන්න සල්ලී නැ ඒක නිසා ඒ වෙනුවෙන් දින 72 ක් එයාට වැඩකාරී විදියට ඉන්න හරි එයාට හාදු දෙකක් දීලා ඒක පියවන්න කියලා ගිවිසුමක් අත්සන් කරන්න කියලා කියනවා. ඉතිං නන්දනී වැඩ කිරීමේ විකල්පයට කැමති වෙනවා.ඊට පස්සේ නන්දනීට නොයෙක් ජාතියේ වැඩ කරන්න වෙන්වා.මෙහෙම යද්දි නන්දනීට අර්ජුන් ගැන ආදරය ඇතිවෙනවා. හෝව් හෝව් …කතාව මන් කිවුවම ඒකේ ගතියක් නෑනේ. ඒක නිසා කතාවෙ ඉතුරු ටික ඔබට බාරයි.

Comments

June 1, 2023

360 කොලිටි එකත් අප්ලෝඩ් කරන්නකෝ……
ප්ලීස්ස්♥️