EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Kites (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Anurag Basu, Gilley Grey, Sachin Sharma
Cast
Go Full Cast PageKites (2010) | ආදරයත් සරුංගලේ වගේ..
කතාවට අනුව J (Hrithik Roshan) කියන්නේ මෙක්සිකොවේ ඉන්නා නිදහස් නර්තනවේදියෙක්. ඔහු නැටුම් ගුරුවරයෙක්…ඔහුගේ සිහිනය පොසතකු වෙන්න. ඉතින් දවසක් Gina (Kangana Ranaut ) නම් පොහොසත් තරුණියක් ඔහුගෙන් ආදරය ඉල්ලනවා. නමුත් J ඇය පොහොසත් බව දන්නේ නෑ ..ඉතින් පලමුවර ඇයව ප්‍රතික්ෂේප කරනවා. නමුත් පසුව ඇය ඒ නගරයේ පොහොසත් පවුලක කෙනෙක් බව ඔහු දැනගන්නවා. කොහොම හරි ඇයට J ආදරය ප්‍රකාශ කරනවා. ඇගේ ගෙදර අයගෙත් සිත් දිනාගන්නවා (මෙ ඔක්කොම කරන්නේ උපක්‍රමශීලීව). මේ අතර දවසක් අපෙ J යි Gina යි යනවා මුහුදේ කොරල් බලන්න එතනදි J මුහුදේ කිමිදෙනවා. එතනදි ඔහුට තරුණියක් මුණ ගැහෙනවා. අහම්බෙන් වගේ දැකපු මේ රූපය නිසා J අන්දමන්ද වෙනවා.ඇය Natasha (Bárbara Mori ) නම් මැක්සිකන් ජාතික තරුණියක්.ඒවගේම Gina ගේ සහෝදරයාTony (Nicholas Brown )ගේ පෙම්වතිය. හැබැයි ඔහු පොලිස් නිළධාරියෙක්. ඉතින් ඊටපස්සේ වෙනදේ මම කියනවට වඩා බාගෙනම බලන එක හොදයි මොකද මං බලපු හින්දි ඇක්ෂන් බයිස්කොප් වලින් තියෙන හොදම එක මේක. ඉතින් බාගන්න

