EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Knowing (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageKnowing (2009) | මරණයට සූදානම් වෙන්න!
කතාව මෙහෙමයි, 1959 දී Lexington, Massachusetts වල William Dawes ප්රාථමික පාසළේ ළමයින් 1959 දි අමුතුම වැඩක් කරනව.. ඒ පාසලේ ළමයි අනාගතය තමන් හිතන විදියට චිත්‍රපය නගල ඒ චිත්‍රර ලෝහ සිලින්ඩරයක තැන්පත් කරනව තවත් වසර 50කින් විවුර්ත කරන්න පුලුවන් විදියට.. අවුරුදු 50කට පස්සෙ 2009 දී පාසලේ ඉන්න ළමයි එකතු වෙලා එක විවෘත කරනවා අතීතයේ සිටි ළමුන් අනාගතය ගැන් හිතූ දේ බලන්න, ඒ එක චිත්‍රයක් Caleb නැමති සිසුවාට ලැබෙනවා. එහි ඇත්තේ අසාමාන්ය විදියට ලියාගෙන ගියපු ඉලක්කම් ගොඩක් විතරයි, මේකෙන් කියවෙන්නෙ මොකක් ගැනද ගැනද?? මේ පුංචි ළමයගෙ චිත්රයකින් ඔබ හිතනවාට වඩා දෙයක් කියැවෙනව!
Calebගේ පියා MIT වල මහාවාර්ය වරයෙක් (John ලෙස මෙම චරිතය රගපාන්නෙ සුපිරි නළු නිකලස් කේජ්), ඔහු මෙම චිත්‍රයේ සැගවුන සත්‍ය සොයා යනවා. එහිදී ඔහු එම විත්රය ඇදි කාන්තාව සොයා යනවා. නමුත් ඔහුට හමුවන්නේ ඇගේ දියණියයි (Diana) අවසානයෙ මේ චිත්‍රයෙන් කියැවෙන දේ ඔහු හොයාගන්නව.. ඒක සුබදායක දෙයක් නම් නෙවෙයි, ඇත්තටම අනාගතය ගැන අපිව බය කරන්නට සමත්, ඒ වගේම හැම මොහොතෙම අපිව කුතුහලයෙන් මුසපත් කරන මේ ෆිල්ම් එක ඉක්මනට බාගෙන බලන්න..





