EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kolai (2023) | මිනිමැරුමක්


මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

ඔන්න තවත් mystery-thriller ෆිල්ම් එකකට සබක් අරන් ආවා. මේකේ අධ්‍යක්ෂණය Balaji K. Kumar විසින් රංගනයෙන් Vijay Antony, Ritika Singh, and Meenakshi Chaudhary ප්‍රධාන චරිතවලින් දායක වෙනවා. 21 July 2023 රිදී තිරයට පෑයු මේ චිත්‍රපටය විජේ ඇන්ටනිගේ තවත් එක් සාර්ථක හා වෙනස් රංගනයෙන් හැඩ ගැහිලයි තියෙන්නේ. කැමරාකරණයෙන් Sivakumar Vijayan හා සංස්කරණයෙන් R. K. Selva දායක වෙලා තියෙනවා. සංගීතය Girishh G විසින් .

ඉතින් කතාව බලමු:

මේක ටිකක් සයිකලෝජි එකක්. ඒ කියන්නේ මානසික ලෙඩෙක් කරන මිනිමැරුමක්. සීරියක් කිලර් එකක් නෙවෙයි හොදේ . මිනිමැරුමක් ඒ කියන්නේ නිරූපණ ශිල්පිණියකගේ මිනි මැරුමක් ඒ අවස්ථාවේ සිටියායයි කියන තුන් දෙනෙක් ? කවුරු කොහෝම මරන්න ඇද්ද මේ නිරූපන ශිල්පිණියව .

 

 

 


මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

Comments