CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3502 Views

  • Player 01
  • Player 02
  • Player 03
  • Player 04 480p
  • Player 04 720p
Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 28, 2022India137 Min.
Your rating: 0
9.7 6 votes
Kumari (2022) | “භූමියට අරක්ගත් පරම්පරා ශාපය”

6.8/10 ක IMDB අගයක් ලබාගෙන තියෙන මෙම චිත්‍රපටය Horror : Thriller : Drama යන කාණ්ඩ 3ට අයත් මලයාලම් චිත්‍රපටයක්. Aishwarya Lekshmi හා Shine Tom Chacko මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන අතර තවත් නළු නිළියන් රැසක් මේ චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Nirmal Shadev විසින්.

කතාව ගැන කිව්වොත් මේක ඈත පිටිසර අතීත භූමියකට දිව යන කතාවක්. මේ භූමියට යාබදව ජීවත් වෙන, ජීවිතේ සාමාන්‍යය අන්දමින් ගෙවන කාන්තාවක් තමයි “කුමාරි” කියන්නේ… වෙනත් පවුලක ආදරය යටතේ හැදී වැඩෙන කුමාරිට සිද්ධ වෙනවා ජීව්තේ තීරණාත්මක ගිවිසුමක් වෙන “විවාහය” ට අතුළු වෙන්න. කුමාරිගෙ හිතේ විවාහය ගැන දැඩි කැමැත්තක් නොතිබුනත් ඇයට තමා හාදා වාඩා ගත් අයගේ කීම පස්සට දාන්න නොහැකි වෙනවා. ඇය ගත් මේ තීරණය ගැන මනමාල පාර්ශවයේ පසුබිම ගැන කුමාරිගෙ අයියා සොදිසි කර ඇයට කියනවා.. ඔහු කියපු විදිහට මේ මානමාල පර්ශවේ පවුල වගේම පවුල් පරිසරය ඇත්තටම ගුප්ත පරිසරයක්… ඇත්තටම කුමාරිට මේ බන්ඳලා දෙන්න යන මනමාලයා කව්ද…? කුමාරි තම නිවස අතහැර යන්න යන මේ ‘ භූමිය’ මොකක්ද…? මේක ශාපලත් භූමියක්ද…? නැතිනම් මෙය ‘ ශාපලත් ‘ කසාදයක්ද….? ඒ ගැන ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★

Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kumari (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ශේන් කෙවින් (Cinerulk)
IMDb 7 /10 688 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Swasika isLakshmi
Lakshmi
Tanvi Ram isNangakutty
Nangakutty
George isVelyachan
Velyachan
Shivajith Padmanabhan isThuppan Thampuran
Thuppan Thampuran
Giju John isAchuthan
Achuthan
Shruthy Menon isParijatham
Parijatham

Similar titles

Butta Bomma (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Unfriended (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Animal (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sully (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kabir Singh (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Apartment 7A (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kites (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Love Untangled (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malena (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Republic (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
1942: A Love Story (1994) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Joker (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published