EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Kung Fu Panda 3 (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageKung Fu Panda 3 (2016) | එක් මකර සටන් ශූරයෙක්, පෙරළිකාර ප්‍රතිවාදියෙක්, දැවැන්ත ද්වන්ත සටනක්!.
ඉතා ඉහළ ස්ථානයක තියන්න පුළුවන් ෆිලුමක්. ජාත්‍යන්තර සිනමා වර්ගීකරණය යටතේ 7.7 ඉහල ලකුණු පාරසයකුත් ලබා ගන්නට සමත් වෙලා තියෙනවා. ඒ වගෙම ඇමරිකානූ ඩොලර් මිලියන 256ක විශාල ආදායම් වාර්තාවකුත් තියලා තියෙනවා. ලේසි පහසු වැඩක්නම් නේමේ. සුපුරුදු විදිහට තම හඩ දායකත්වය මුසු කරමින් ඇන්ජලීනා ජෝලි, ජැකි චෑන්, ජැක් බ්ලැක් යන අය ප්‍රධන චරිතවලට තම හද දායකත්වය ලබා දීලා තියෙනවා.
කතාව පැත්තට හැරෙමු එහෙනම් නොකියම යන්න බැරි නිසා, ඔයාලට මතක ඇති දෙවන කතාවෙ අවසානයට පැන්ඩලා ජීවත් වෙන විශාල ගමක් පෙන්වමින් පෝගේ තාත්තාව පෙන්නුම් කරලා තමා අවසන් වෙන්නේ. ඔයාලා තුන්වැන්නේ පූර්ව ප්‍රචාරක පට නැරඹුවනම් ඔයාලට දැක ගන්න ලැබෙන්න ඇති ඒ දෙන්නා එකතු වෙනවා. ඔය ඇති ඒ ටිකෙන්. මෙහි ප්‍රතිවාදියා ගැන ටිකක් කිව්වොත් ප්‍රබල දුෂ්ට පරතිවාදියෙක් කිව්වොත් නිවැරදියි. නොහිතන දේවල් බොහොමයක් සිදු වෙනවා. තව එකක් හිනා වෙවී බලන්න පුළුවන් එකක් නිසා කම්මැලිකමක්නම් දැනෙන එකක් නෑ.
- Kung Fu Panda (2008)
- Kung Fu Panda 2 (2011)
- Kung Fu Panda 3 (2016)
- Kung Fu Panda 4 (2024)










