EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

(Kuri (2022) Sinhala Sub , Kuri (2022) Sinhala Subtitle , Kuri (2022) Sinhala Subtitles)

2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Vishnu Unnikrishnan , Surabhi Lakshmi , Vishnu Govindhan , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා , IMDb 7.4/10 ක අගයක් ලබාගන්නට සමත් උන මේ චිත්‍රපටය Drama Thriller කාණ්ඩයන්ට තමයි අයත් වෙන්නෙ කතාව පැත්තට ගියොත් දිලීප් කුමාර් කියන්නෙ නවක පොලිස් නිලධාරියෙක් , මෙයා දවසක් පාස්පෝට් තහවුරු කිරීමකට ෆෙදරකට යනවා, ඒ ගෙදර ඉන්නෙ බෙට්සි , එයාගෙ දුවයි , එයාගෙ මල්ලි බිබින් කියන අය ,

ඒ ගෙදරට ගියපු දිලීප්ට බෙට්සිව හම්බුනාද…?
එදා උදේ ලක්ෂ 15 ක ලොතරැයියක් දිනපු බිබින් කෝ…?
මාජියි බිනෝශුයි මෙ කතාවට සම්බන්ද වුනේ කොහොමද..?

ඔයාලම බලන්නකෝ..

Comments