EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
La Tomatina (2023) | “ මාධ්‍ය මර්ධනය ”
මේ la tomatina කියන එක ටිකක් ප්‍රසිද්ධයි , ස්පාඤ්ඤයේ තක්කාලි වලින් ගහගන්න උත්සවයක් ගැන ඔයාලා අහලා ඇති , ඒකට කියන්නෙ la tomatina කියලා , ඒ නමම පාවිච්චි කරලා කේරලේ මාධ්‍යවේදියෙන් නිව්ස් චැනල් එකක් කරනවා යූ ටියුබ් එකේ , මේකෙන් කරන්නෙ දේශපාලකයන්ගෙ දූශණ ක්‍රියා , වංචා ගැන සාක්ශි සහිතව මිනිස්සුන්ට ඉදිරිපත් කරන එක , ඒ හින්දා රටේ ප්‍රධාන පෙලේ නිව්ස් චැනල් පවා කිසිම පැකිලීමක් නැතුව මේ ප්‍රවුර්ති පල කරනවා , මේක රටේ පාලන තන්ත්‍රයට හා ආරක්ශක ආයතන වලට දැඩි හිසරදයක් වෙනවා , ඉතින් මෙයාලා මෙහෙයුමක් ආරම්භ කරනවා මේ යූ ටියුබ් චැනල් එක කරන කෙනා අල්ලගෙන මේක නවත්තලා දාන්න , මෙතනින් එහාට මුකුත් කියන්න යන්නෙ නෑ , කතාව ඔයාලට බාරයි , අද වෙද්දි IMDb අගය 5.7/10 ක් විදිහටයි සඳහන් වෙන්නෙ , srejith ravi , joy mathew වගේ රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙලා තියෙනවා


