EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Lazareth (2024) | “ලෝකෙට ව්‍යසනයක් වුන වෛරසයක්”

Lazareth (2024) Sinhala Sub

Lazareth (2024) Sinhala Subtitle

Lazareth (2024) Sinhala Subtitles

අද අරගෙන ආවේ සුපිරි ඇඩ්වෙන්චර් ෆැමිලි ගනයට අයත් මූවි එකක්. Lazareth කියන්නේ 2024 දී අලුතින්ම රිලීස් උන ත්රිලර් ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මං මෙහෙම කියන්නම්.

වෛරසයක් නිසා මුලු ලෝකෙම ව්යසනයකින් පෙලෙද්දී ලී කියන ගෑනු කෙනා ඇගේ අනාථ ලේලියන් දෙන්න වෙන් ඉමොජන් සහ මේව් පොඩි කාලයේ ඉදන් විනාශකාරී ලෝකයෙන් ආරක්ෂා කරගන්න උපරිම උතසහ කරනවා..ඒත් පිටස්තර කොල්ලෙක් නිසා ඔවුන්ගේ සාමකාමී පැවැත්මට තර්ජනයක් ඇති වෙනවා..,මේ පිටස්තර කොල්ලා නිසා මේ අයට මොන වගේ කරදර වලට මුන දෙන්න වෙයිද? ඒක දැනගන්න නම් කතාව අරගෙනම බලන්න වෙනවා…එහෙනම් කතාව අරගෙන රසවිදින්න.

Comments

May 20, 2024

Please upload the condemned 2 English movie

September 12, 2025

❤️