EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Lovely, Dark, and Deep (2023) | “වන උද්‍යානයේ අභිරහස”

Lovely, Dark, and Deep (2023) Sinhala Sub

Lovely, Dark, and Deep (2023) Sinhala Subtitle

Lovely, Dark, and Deep (2023) Sinhala Subtitles

ලෙනන් කියන්නේ වන උද්‍යානයක ආරක්ෂකයෙක්..මේ වන උද්‍යානයේ අභිරහස් විදියට ඒක නරඹන්න යන ළමයි..මිනිස්සු අතුරුදහන් වෙන්න ගන්නවා.. ලෙනන්ගේ සහෝදරියත් මේ වන උද්‍යානයේම අතුරුදහන් වෙලා කිසිම තොරතුරක් නැතුව තමයි ඉන්නේ..ඉතින් මේ හැමදේටම උත්තර හොයා ගන්න තමයි ලෙනන් මේ රැකියාවට බැදෙන්නේ.. මෙයාට මෙයාගෙ නංගිට මොකද වුණේ කියලා හොයා ගන්න පුළුවන් වෙයිද ???? මේ වන උද්‍යානයේ තියෙන සැගවුණ රහස මොකද්ද ???? ඇයි මිනිස්සු මේකේ අතුරුදහන් වෙන්නේ ????..

ඒ හැමදේටම උත්තර හොයා ගන්න ෆිල්ම් එක බලන්න..

Comments

May 23, 2024

Crazy film