EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Mad Square (2025) | ”මෙහෙමත් යාළුවෝ”

Mad Square(නැත්තන් MAD²) කියන්නේ ඉන්දියන් තෙළුගු ෆිල්ම් එකක්. මේක Action, Comedy ගණයට තමයි අයිති වෙන්නේ. ෆිල්ම් එක 2023 අවුරුද්දේ රිලීස් වුන Mad කියන ෆිල්ම් එකේ සීක්වල් එකක් විදිහට තමයි යන්නේ.

පළවෙනි ෆිල්ම් එකේ සිද්දි වලින් අවුරුදු 4 කට පස්සේ ගනේෂ් එහෙම නැත්තන් “ලඩ්ඩු” කියන කොල්ලා හිරේ ඉන්නේ. හිර ගෙදර ඇතුලේ ලඩ්ඩුට තියන පවර් එක දැකලා අලුතින් හිරේට ගිය කොල්ලෝ 6 දෙනෙක් ලඩ්ඩුගෙන් විස්තර අහනවා, මොනවා කරලද හිරේට ආවේ කියලා දැනගන්න. හිරේට එන්න හේතුව “යාලුවෝ” කියලා උත්තර දෙන ලඩ්ඩු, මාස 3 කට කලින් සිද්ද වුන දේවල් කියන්න පටන් ගන්නවා.

ඉතින් කතාවේ හැටියට ලඩ්ඩුගේ යාළුවෝ 4 දෙනා නිසා එයාට කරදරම තමයි සිද්ද වෙලා තියෙන්නේ.ලඩ්ඩු මෙයාලගෙන් ඒ නිසා ඈත් වෙලා ඉන්න තීරණය කරනවා. ඒත් යාලුවන්ගෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද, ලඩ්ඩුට හිරේට එන්න හේතු වුනේ මොකක්ද. එහෙනම් ෆිල්ම් එක් රස විදින්න.

කම්මැලිකමක් නැතුව ෆිල්ම් එකනම් රස විදින්න පුළුවන්. ඒ නිසා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කියලා ආරාධනා කරනවා.

Comments

June 9, 2025

❤️