CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2041 Views

  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
Madanolsavam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Madanolsavam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 14, 2023India127 Min.
Your rating: 0
9.5 2 votes
Madanolsavam (2023) | නම තමයි ප්‍රශ්ණෙ

 

සුරාජ් වෙංජාරමුඩු වඩාත්ම දක්ෂ නමේම තියෙනව වගේ මුඩු චරිත කරන්න. ඔන්න ආයෙත් එයා නිදිමත චරිතයකින් ඔබ හමුවට එනවා. චරිතය නිදිමත උනාට බලන අපිට නම් ඒක ප්‍රබෝධමත්. ඒක එයාගෙ දක්ෂතාවය. බොහෝ විට නාගෙන්ද්‍රන්ස් වෙඩිංස් වගේ සීරීස් එකේ චරිතයත් මෙයාට එන්න මේ චිත්‍රපටය පාදක වෙන්න ඇති. මේක කේරළ මැතිවරණ සමයක සිද්ධියක්. ඉතින් මේකෙ තියෙන සිද්ධියට කිට්ටු අත්දැකීම් අපේ මැතිවරණ ව්‍යාපාර වලත් තියෙනව. මෑතකදි පවා මේවගෙ ප්‍රතිඵල දැන ගන්න පුළුවන් උනා. මේකෙත් මේ අහිංසක මනුස්සයා තමංගෙ නම නිසා දේශපාලකයන්ගෙ කඹ ඇඳීමක් මැදට හිර වෙනවා. එයාගෙ ඉරණ් කුමක් වේවිද?

සුරාජ් සමග රාජේශ් මාධවන්,භාමා අරුන් බාබු ඇන්තනි, ස්වාති දාස් ප්‍රභූ වැනි නළුවන් රඟපාන මෙහි අධ්‍යක්ෂනය සුධීශ් ගෝපිනාත්ගේ.

චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා

Madanolsavam (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 6.6 /10 413 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Suraj Venjaramoodu isMadanan Malankara
Madanan Malankara
Babu Antony isMadanan Manjnakaran
Madanan Manjnakaran
Rajesh Madhavan isAchuthan Namboothiri
Achuthan Namboothiri
Renji Kankol isShankaran Namboothiri
Shankaran Namboothiri
Rajesh Azhikkodan isBinu Thankachan
Binu Thankachan
Rakesh Ushar isPR Ouseph
PR Ouseph

Similar titles

Mayavanam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Suvarna Sundari (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Varudu Kaavalenu (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Passion of the Christ (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Darlings (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Yen Peyar Anandhan (2020) With Sinhala Subtitles
Beautiful Vampire (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Knox Goes Away (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vesper (2022) Sinhala Subtitles | “අනාගතේ සදහා සටන් කරන්න” | සිංහල උපසිරැසි සමඟ
Dunkirk (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Madhuram (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published