Cast
Go Full Cast PageMadanolsavam (2023) | නම තමයි ප්‍රශ්ණෙ
සුරාජ් වෙංජාරමුඩු වඩාත්ම දක්ෂ නමේම තියෙනව වගේ මුඩු චරිත කරන්න. ඔන්න ආයෙත් එයා නිදිමත චරිතයකින් ඔබ හමුවට එනවා. චරිතය නිදිමත උනාට බලන අපිට නම් ඒක ප්‍රබෝධමත්. ඒක එයාගෙ දක්ෂතාවය. බොහෝ විට නාගෙන්ද්රන්ස් වෙඩිංස් වගේ සීරීස් එකේ චරිතයත් මෙයාට එන්න මේ චිත්‍රපටය පාදක වෙන්න ඇති. මේක කේරළ මැතිවරණ සමයක සිද්ධියක්. ඉතින් මේකෙ තියෙන සිද්ධියට කිට්ටු අත්දැකීම් අපේ මැතිවරණ ව්‍යාපාර වලත් තියෙනව. මෑතකදි පවා මේවගෙ ප්‍රතිඵල දැන ගන්න පුළුවන් උනා. මේකෙත් මේ අහිංසක මනුස්සයා තමංගෙ නම නිසා දේශපාලකයන්ගෙ කඹ ඇඳීමක් මැදට හිර වෙනවා. එයාගෙ ඉරණ් කුමක් වේවිද?
සුරාජ් සමග රාජේශ් මාධවන්,භාමා අරුන් බාබු ඇන්තනි, ස්වාති දාස් ප්‍රභූ වැනි නළුවන් රඟපාන මෙහි අධ්‍යක්ෂනය සුධීශ් ගෝපිනාත්ගේ.
චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා
Share
Links
Comments



