CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3032 Views

  • Watch trailer
  • Player 01 [ NO Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
Madly Madagascar (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Madly Madagascar (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 29, 2013United States22 Min.
Your rating: 10
7.1 10 votes
Madly Madagascar (2013) | ආදරයට ආදරයෙන්…..

කතාව කෙටියෙන් කිව්වොත්, අර පිස්සු ජූලියන් රජතුමා ඉන්නවනේ එයාට ආදරවන්තයන්ගේ දවසේදී සුවඳ විලවුන් බෝතලයක් (ඔව්, ඔව්, පර්ෆියුම් එකක් තමා) හම්බ වෙනවා, ඉතින් මේ රජා මේකත් අරන් හෙන නාඩගමක් නටනවා. තමන්ට දෙවියන්ගෙන් ලැබුණු දෙයක්, ඒ වගේම එය ඉසගත්තොත් විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය වනවා යැයි පවසමින් ඔහු එය කොන්දේසි යටතේ කට්ටියට ඉසින්නට පටන් ගන්නවා.. අන්න එතනින් තමා කතාව පටන් ගන්නේ.අපිට සුපුරුදු චරිත ටිකත් ඉන්නවා. මෙල්මන්,ග්ලෝරියා,මාටි,ඇලෙක්ස්. අපේ පෙන්ගුයින් රංචුව මේකෙත් වෙනදා වගේම හොඳ වික්‍රමයක් කරනවා, “ආදරයේ විවිධ ප්‍රභේද තියෙනවා, නමුත් ආදරයට භේදයක් නැහැ”ඉතින් එහෙනම් මේ ආදර පණිවිඩය රැගත් චිත්‍රපටිය බාගත කරගෙන යන ගමන් පුංචි අදහසකුත් දක්වලා යන්න.

Madly Madagascar (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Madly Madagascar (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සිසිත සමරතුංග (සිසියා) (Baiscopelk)
IMDb 6.2 /10 2,245 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

David Soren
Director

Cast

Ben Stiller isAlex (voice)
Alex (voice)
Chris Rock isMarty (voice)
Marty (voice)
David Schwimmer isMelman (voice)
Melman (voice)
Jada Pinkett Smith isGloria (voice)
Gloria (voice)
Cedric the Entertainer isMaurice (voice)
Maurice (voice)
Andy Richter isMort (voice)
Mort (voice)
Taraji P. Henson isOkapi (voice)
Okapi (voice)
Danny Jacobs isKing Julien (voice)
King Julien (voice)
Tom McGrath isSkipper (voice)
Skipper (voice)
Chris Miller isKowalski (voice)
Kowalski (voice)

Similar titles

The Brothers Grimsby (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chennai City Gangsters (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Son of Sardaar 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Soul-Mate (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Invisible Boy (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Keeping Mum (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godmothered (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Long Distance (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ramaiya Vastavaiya (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kanchana 3 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Tremors (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2 States (2020) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published