CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
5262 Views

  • Player 01
  • Player 02
  • Player 03
Makal (2022) Sinhala Subtitles | “විශේෂ කෙනෙක්” | සිංහල උපසිරැසි සමඟ

Makal (2022) Sinhala Subtitles | “විශේෂ කෙනෙක්” | සිංහල උපසිරැසි සමඟ

Apr. 29, 2022India142 Min.
Your rating: 0
0 votes

Makal (2022) Sinhala Sub
Makal (2022) Sinhala Subtitle
Makal (2022) Sinhala Subtitles

Makal (2022)

දත් මේ අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක්.. Makal (2022) කියන මේ චිත්‍රපටියට ප්‍රධාන වශයෙන් Jayaram , Meera Jasmine , Devika Sanjay , Naslen , Sreenivasan , ඇතුලු නලු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වේ , IMDb 6/10 ක අගයක් ලබාගන්නට සමත් උන මේ චිත්‍රපටය Drama කාණ්ඩයන්ට අයත් වේ..

තව දෙයක් ඔයාලා ගොඩ දෙනෙක් සුන්දරා කියලා අදුනන Naslen ගෙ රගපෑමත් මරු..කතාව පැත්තට ගියොත් අපර්ණා එහෙම නැත්නම් අප්පූ කියන්නෙ ඉගෙන ගන්න කෙල්ලෙක්..මෙයා ඉන්න පන්තියටම එනවා රෝහිත් කියලා 3 වෙනි පාරටත් ප්‍රවේශ විභාගය ලියන්න ඉන්න කොල්ලෙක්..රෝහිත් අප්පුට කැමතියි..අප්පුත් අකමැතිව නෙවෙයි…මේ අතරේ ඩුබායි වල රස්සාව අහිමි වෙලා ආපු අප්පුගෙ තාත්තා කුලු බඩු ව්‍යාපාරයක් පටන්ගන්නවා…මේකට විශේෂ කෙනෙක් වැඩට එනවා……ඔය ඇති..සරල මලයාලම් චිත්‍රපටියක් , තවත් තරුණ ආදරයක් …

Njan Prakashan වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කල Sathyan Anthikad ගෙ වැඩක් …බලලම දැනගන්නකෝඔයා , Thanneer Mathan Dinangal (2019) Jo & Jo (2022) Prakashan Parakkatte (2022) බලපු කෙනෙක්නම් මේ කතාවත් අනිවාරෙන් බලමු.. ඒ ටයිප් තමයි , පවුලේ සැමට…

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම CineRu වෙබ් අඩවියේ රොෂේන් මලින්ද විසිනි

Makal (2022) Sinhala Subtitles | “විශේෂ කෙනෙක්” | සිංහල උපසිරැසි සමඟ
Makal (2022) Sinhala Subtitles | “විශේෂ කෙනෙක්” | සිංහල උපසිරැසි සමඟ
Makal (2022) Sinhala Subtitles | “විශේෂ කෙනෙක්” | සිංහල උපසිරැසි සමඟ
Makal (2022) Sinhala Subtitles | “විශේෂ කෙනෙක්” | සිංහල උපසිරැසි සමඟ
Makal (2022) Sinhala Subtitles | “විශේෂ කෙනෙක්” | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම മകൾ (N/A)
IMDb 5.8 /10 292 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Jayaram isNandan
Nandan
Devika Sanjay isAparna 'Appu'
Aparna 'Appu'
Innocent isDr Govindhan
Dr Govindhan
Siddique isProf. Boby
Prof. Boby
Jayasankar isLorence
Lorence

Similar titles

Koode (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Janhit Mein Jaari (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Posham Pa (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iddari Lokam Okate (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kuttavum Shikshayum (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Photographer of Mauthausen (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ae Dil Hai Mushkil (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
BlackBerry (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jayeshbhai Jordaar (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Housefull 5 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chal Mohan Ranga (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Love Li (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • movie fan August 26, 2022 Reply

    dc league of super pets eka danna bro

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published