CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2524 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 05, 2019India136 Min.
Your rating: 0
9.5 11 votes
Malaal (2019)|ආදරයට කොහිදෝ බාධා නැත්තේ

 

අද උස්සන් ආවේ IMDb 5.4/10 අගයක් හා ගූගල් පරිශීලක කැමැත්ත 88% වගේ ලබා ගත්ත හින්දි Film එකක්…

මුලින්ම කියන්නොනේ මට නන් මේක Sanam Theri Kasam එකට පස්සෙ හම්බුන සුපිරිම Love Story එකක් කීවොත් හරි… ප්‍රදාන චරිත දෙකෙම පලවෙනි සිනමා අත්දැකීම මේක වීම විශේෂයි වගේම, ඒක මාරම ගැලපීමක් වෙනස් අත්දැකීමක් කිවොත් හරි…

කතාව පැත්තට ගියොත් ශිවා MeeZaan Jaffrey කියන්නේ මුම්බායි වල නහට අහන් නැති, මැරයෙක් වගේ රස්තියාදු ගගහා ඉන්න දුප්පත් පවුලක “මහරාශ්ටි” කියෙන ජාතියෙ කොල්ලෙක්.. ශිවාටයි, ශිවාගේ අනික් යාලුවන්ටයි මන්ත්‍රි කෙනෙක් ජොබ් එකක් දෙනවා… මෙයාලට තියෙන්නෙ ඉන්දියාවේ වෙන ප්‍රදේශ වලින් මුම්බායට මිනිස්සු පදිංචිය එන එක නවත්තන්න, විශේෂයෙන් උතුරු ඉන්දියාවෙන්…(කුල ගැටුම්)

ඔහොම ඉන්නකොට උතුරු ඉන්දියාවේ “ත්‍රිපාටි” පවුලක් මෙයාලගේ අල්ලපු ගෙදරට පදිංචියට එනවා…ඒ පවුලේ දුව තමයි අස්ථා කියන්නේ (Sharmin Segal) වෙනස්ම ගති පැවතුම් තියෙන උසස් අධ්‍යාපනය ලබන ගැනු ළමයෙක්…

ඉතින් මේ දෙන්නගේ ආදර කතාව ත් එක්ක ජාති බේද, කුල ගැටුම් වලට මරු පහරක් දෙනවා වගේම ජීවීතේ ගොඩනගන්න විදිහ ගැන මාර පාඩම් ටිකක් කියලා දෙනවා… අනිවාරෙන්ම බලන්න කියල කියන්න තරම් වටිනවා… අවසනයේ ඇසට කදුළක් උනාවී නිසැකයි..

Mangesh Hadawele නම් දක්ශ අධ්‍යක්ශක කෙනෙක් යටතේ නිර්මාණය වන මෙහි සංගීත අධ්‍යක්ශනයෙන් දායක වෙන්නෙ Sanjay Leela Bhansali… සින්දු ටිකයි පසු බිම් සංගීතයයි මාරම විදිහට Feel වෙනවා…

එහෙනන් බලන්න කියල ආරාධනා කරන ගමන් මන් කැපෙනවා…


“සැබෑ ප්‍රේමවන්තයින් කිසිදා එක්වුනේ නැත…
පසුතැවීමකින් වෙන් උනා මිස…” 

Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Malaal (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Silent killer (Cinerulk )
IMDb 5.9 /10 1,474 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Meezaan Jafri isShiva More
Shiva More
Sharmin Segal isAstha Tripathi
Astha Tripathi
Sonal Jha isRajni Trpathi
Rajni Trpathi
Sanjay Gurbaxani isUmashankar Tripathi
Umashankar Tripathi
Anil Gawas isPrabhakar More
Prabhakar More
Chinmayee Surve isVijaya More
Vijaya More
Sunil Tawde isMr. Bhonsle
Mr. Bhonsle

Similar titles

Time Freak (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Krishna Vrinda Vihari (2022) Sinhala Subtitles
Ek Anchaahi Jalan () Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
A Loud House Christmas (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Smile Man (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ |  Original Quality Updated
Fateh (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uthama Puthiran (2010) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Mirage (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
The Best of Me (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
BomBhaat (2020) With Sinhala Subtitles
Race 3 (2018)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mere Husband Ki Biwi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published