EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMan With No Past (2025) | “අතීතයක් නැති මිනිසා”
අද අරගෙන ඇවිල්ලා තියෙන්නෙ Man with no past කියන 2025 වසරේ මුල නිකුත් උන ඇක්ෂන් ත්‍රිලර් කැටගරියට අයත් වෙන හොලිවුඩ් චිත්‍රපටයට
ඉතින් මේක ගැන මම වැඩිය මොනවත් කියන්න ඕන නෑනෙ.. ඔයාලට නමින්ම හිතාගන්න පුළුවන් ඇති අතීතය අමතක උන පුද්ගලයෙක් වටා ගෙතුන සිද්ධියක් තමයි චිත්‍රපටයේ අපිට බලාගන්න ලැබෙන්නෙ..
ඉතින් මම මීට වඩා මොනවත් කියන්නෙ නෑ ඔයාලටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා
Share
Links
Comments




