CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMaranamass (2025) | කෙසෙල් දාම ඝාතකයා
අදත් මම අරගෙන එන්නෙ අලිත්ම මලයාලම් ෆිල්ම් එකක් , පහුගිය 10 වෙනිදා කේරලයේ සිනමාශාලා වලට නිකුත් නිකුත් උන බැසිල් ජෝසප් , සිජූ සනී , අනිශ්මා , රාජේෂ් මාධවන් , සුරේෂ් ක්‍රිෂ්ණා වැනි නලු නිලියන් රංගනයෙන් දායක උන DARK COMEDY කාණ්ඩයට අයත් IMDb 8/10 ක පමණ අගයක් ලබාගන්න සමත් උන MARANAMASS කියන ෆිල්ම් , එක , විෂූ උත්සවයට සමගාමීව නිකුත් උණ මේ ෆිල්ම් එකට කේරලයේ හොඳ ප්‍රතිචාර හම්බෙලා තිබුණා , ඒ වගේම කේරලයෙ හොඳ ආදායමකුත් ලබාගත්තා
කතාව පැත්තට ගියොත් වල්ලිකුන්නු කියන ගමේ එකදිගට මිණීමැරුම් සිද්දවෙන්න ගන්නවා , මැරෙන්නෙ නාකි අය , මේක දාම ඝාතනයක් කියලා පොලිසිය නිගමනය කරනවා , ඝාතකයා කරන්නෙ නාකි අයව අල්ලන් මූණ හූරලා ඔලුවට මිටියකින් ගහලා මරලා කටේ ඇඹුල් කෙසෙල් ගෙඩියක් ඔබන එක , ඉතින් අපේ කතානායකයා ලුක් ( බැසිජ් ජෝසප් ) මේ මරණ සිද්ද උන දවස් වල ඇඹුල් කෙසෙල් වගයක් සල්ලි වලට ගත්තා කියලා දැනගෙන පොලිසිය මෙයා තමයි දාම ඝාතකයා කියලා පොරව අත් අතංගුවට ගන්නවා…
තියටර් එකේ ගිය සමහර කොටස් ott එකේදි අඩුවෙලා තියෙනවා , අපරාදෙ ඒකනම් , ඒ වගේම අලුත් කොටස් එකතුවෙලත් තිබ්බා





