CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1928 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Mei (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mei (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 23, 2019India130 Min.
Your rating: 0
5.5 2 votes
Mei (2019) | වෛද්‍ය ක්ෂේත්‍රයේ තවත් අඳුරු පැතිකඩක්..!

අද අපි මේ ජීවත්වෙන ලෝකේ තිබෙන දියණුවත් එක්ක අතීතයේදි අපට කරන්න බැරිවුන දේවල් ගොඩක් අද කිසිම අපහසුවකින් තොරවම කරන්න පුලුවන් වෙලා තියෙනවා ඉතින් අතීතයේ කරන්න බැරිවුන ඒ දේවල් දැන් හුදෙක්ම කතාන්දර වලට පමණක් සීමා වෙලා තියෙනවා. ඒ අතර විශේෂයෙන් මතුකරලා පෙන්වන්න පුලුවන් දෙයක් තමයි නූතන බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය.! දිනෙන් දින දියුණුවන මේ ලෝකයේ වෛද්‍ය ක්ෂේත්‍රයද පියවරෙන් පියවර දියුණු වෙමින් පවතිනවා.මේ දේවල් දිහා සාමාන්‍ය විදියට බැලුවොත් සතුටු වෙන්න පුලුවන්.! නමුත් ඒ දියුණුව අතැමෙකුගේ සුඛ විහරණයත් තවත් කෙනෙකුට මරණ සහ ඊටත් එහා ගියපු ප්‍රතිවිපාකත් ගෙන එනවා කිව්වොත් ඔබට පුදුමත් හිතෙයි.! අද කාලේ බොහොමයක් දේවල් වල අඳුරු පැතිකඩක් තියෙනවා. ඒවා අතර දේශපාලනය,වෙළඳාම ආදිය ගොඩක් දේවල් ඒ අතර සෞඛ්‍යය ක්ෂේත්‍රයත් තිබෙන බව ඉතාමත් කණාටුවෙන් උනත් මෙතනදි කියන්න වෙනවා. කොලිවුඩයේ නිර්මාණය වන බොහොමයක් චිත්‍රපට අතර ප්‍රධාන මාතෘකා විදියට යොදාගැනෙනුයේ ගොවියෝ,දේශපාලකයෝ,සෞඛ්‍යය වෛද්‍ය ක්ෂේත්‍රය වගේ කාරණා ගැනයි.! Mei 2019 යනු වෛද්‍ය ක්ෂේත්‍රයේ අඳුරු පැතිකඩක් ගැන අලලා නිපැයුනු කතාවකින් හෙබි සිනමා සිත්තමක්.!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉන්ද්‍රජිත් උදය කුමාර (Baiscopelk)
IMDb 6 /10 929 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Nicky Sundaram isAbinav Chandran
Abinav Chandran
Kishore isMuthu
Muthu
Ajay Ghosh isKarunakaran
Karunakaran
E. Ramadoss isPolice officer
Police officer

Similar titles

Sucker Punch (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Max Payne (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
My True Fairytale (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Painted Skin (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
A Man of Reason (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pani (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
IPC 376 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Children of Men (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Enthiran (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhajarangi 2 (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Hwayi: A Monster Boy (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published