EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Mission Majnu (2023)| “මජ්නු මෙහෙමයුම”

ෆිල්ම් එක ගැන කිව්වොත් ගොඩක් හොද ප්‍රතිචාර ලැබුන ෆිල්ම් එකක් Siddarth Malhotra සමග Rashmika Mandanna රංගනයෙන් දායක වෙන IMDB 8.7 වගේ ඉහල අගයක් ලබාගනිපු ෆිල්ම් එකක්

මේකෙ කතාව ගැන කියනවනම්,

ඉන්දියාවයි පාකිස්තානයයි අතරෙ තමයි කතාව යන්නෙ..පාකිස්තානය හොරෙන් න්‍යශ්ටික බෝම්බයක් හදනවා මේක ගැන විස්තර හොයන්න ඉන්දියන් රහස් ඔත්තුකරුවො ටිකක් පාකිස්තානෙ ජීවත් වෙනවා… මේ අතරෙ තමයි අපේ කතාවෙ ප්‍රදාන ඔත්තුකරුවා වෙන තාරික්ට එහේ ඉන්න ගෑනුලමයෙක් ගැන ආදරයක් ඇති වෙන්නෙ… කෙල්ලගෙ නම තමයි නස්රීන්

ඉතින් ඊට වඩා දෙයක් මම කියන්න යන්නෙ නෑ මේ ලස්සන ෆිල්ම් එක බලන්න කියලා ඔයාලා හැමෝටම ආදාරනා කරනවා…

Comments

January 25, 2023

link wada nh ne

    Cinesubz January 25, 2023

    ✅පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත.
    නැවත උත්සහ කරන්න.✅

January 29, 2023

tama wada nane

    Cinesubz January 29, 2023

    📣 2023 01 29 දින පැය කිහිපයක් පැවතුන ඩිරෙක්ට් ඩවුන්ලොඩ් ගැටලුව විසදා ඇත. නැවත උත්සහ කරන්න.✅