EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Monster of the Deep (2023) | “මුහුදු රකුසා”

ඉතින් විද්‍යාණියන් කියන්නේ අමුතු වැඩ කරන අයනේ.. ඒ වැඩ හොද නරක දෙපැත්තම බෙදෙනවා, ඉතින් ජාන වෙනස් කරලා වෙනම සත්තු හදන්න කැමති අයත් ඉන්නවා නේ , ඉතින් ඒ සතුන්ට එක එක හැකියාවන් තියෙනවා වගේම ඒ හැකියාවන් වලින් මිනිසුන්ට උදවු කරන්න පුළුවන් වගේම මිනිසුන් විනාශ කරන්නත් පුළුවන්.

ඉතින් දැන් අපි කතාවෙන්නේ මෙහෙම ජාන වෙනස් කරලා හදපු බුවල්ලෙක් ගැන. ඉතින් මේ සතාට ලොකු IQ දැනුමක් තියෙනවා වගේම ජිවත් වෙලා ඉන්න ඕනෙම දෙයක් කරයි.ඉතින් දරුණු කම අතින් ගත්තාම දරුණු කම මයින්න 1 ඉදන් 10 දක්වා ගන්නවනම් මේ සතාගේ දරුණු කමක් 100 වගේ අගයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඇහුනොත් ලේෆ්ට් තමයි.

හරි මේ සතා කොහෙද ආවේ? මිනිසුට පහාර දෙන්න පටන් ගන්නේ ඇයි? එකට මැදිහත් වෙන්නේ කවුද? මොන හේතුවක් නිසාද? කවුරුහරි බේරෙයි?

මේ වගේ වැඩි විස්තර ටිකක් බලාගන්න ඕනේ නම් ෆිල්ම් එක බලමු එහෙනම්

Comments