EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMoppala (2025) | “ මුණුපුරා ”
කේරෙලේ තෙයියාම් කියන නැටුම් සම්ප්රදාය මූලික උන ගමක ගම්වැසියන්ගෙ කුල බේද වගේ ඒවා මැදින් , IMDb ගත්තොත් 8.8/10 ක අගයක් අරන් තියෙනවා ,
කතාව පැත්තට ගියොත් අම්මයි තාත්තයි කුල දෙකක නිසා තමන් ආස තෙයියාම් නැටුම් නටන්න විදිහක් නැති මුනුපුරෙක් ගැන තමයි කතාව යන්නෙ , මෙයාගෙ සීයා තමයි ගමේ ඉන්න හොඳම තෙයියාම් නැට්ටුක්කාරයා , හොඳ ලස්සන ග්රාමීය කේරලේ වටපිටාවක තමයි කතාව යන්නෙ , කේරලේ සම්ප්රදායන් ගැනත් හොයන අයට වටින ෆිල්ම් එකක් , ලොකු ලොකු දේවල් නෑ , කැමති අය අරන් බලන්න
Share
Links
Comments




