EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMr. Natwarlal (2024) | “යුක්තිය වෙනුවෙන් වංචාව”
Mr. Natwarlal (2024) Sinhala Sub
Mr. Natwarlal (2024) Sinhala Subtitle
Mr. Natwarlal (2024) Sinhala Subtitles
ඉතින් මේක අධ්‍යක්ෂණය කරන්නේ V.Lava විසින්..ඒ වගේම ප්‍රධාන නලුවාගේ චරිතය Tanush Shivanna විසිනුත් ප්‍රධාන නිළියගේ චරිතය Sonal Monteiro විසිනුත් රඟ දක්වනවා..ඊට අමතරව Nagabhushana, Rajesh Nataranga, Triveni Rao, Sujay Shastry, Yash Shetty, Cockroach Sudhi වගේ නලු නිළියන් රැසක් රංඟනයෙන් දායකත්වය ලබා දීලා තියනවා..
IMDb දර්ශකයේ 8.6/10 අගයක් ලබා ගන්නත් මේ චිත්‍රපටය මේ වෙද්දි සමත්වෙලා තියනවා..ඒ වගේම මේක අයිති වෙන්නේ Action/ Thriller කාණ්ඩයට..
කතාව ගැනත් පොඩ්ඩක් බැලුවොත් මේක ආරම්භවෙන්නේ ශව්රි කියන පොලිස් පරීක්ෂකවරිය අභිරහස් විදියට වෙඩි තියලා මරලා දැමීමත් එක්ක..ඉතින් මේ සිද්ධ්යේ උණුසුම යන්නත් කලින් ඩොක්ටර් ෂෙට්ටප්පා කියන කෙනාවත් හිස කඳෙන් වෙන් කරලා දාලා මරලා දානවා..ඉතින් මේ ගැන හොයන්න භාරවෙන්නේ වැඩ තහනමකට ලක්වෙලා හිටපු ආලෝක් කියන පොලිස් නිළධාරියාට..ඉතින් මේ සිද්ධි වලට කොහොමද අපේ ප්‍රධාන චරිතය වෙන රංගා සම්බන්ධ වෙන්නේ කියලා දැනගන්නනම් ඔයාලට ෆිල්ම් එක බලන්නම වෙනවා..


