CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2646 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Mrs. Undercover (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mrs. Undercover (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Apr. 14, 2023India107 Min.
Your rating: 0
10 1 vote
Mrs. Undercover (2023) | තුවක්කුව අතින් ගත් කුස්සි අම්මා..

” ප්‍රියංකා කියන්නේ දක්ෂ නීතිඥවරියක්. කොච්චර දක්ෂද කියනවා නම් එයා දිනන්නේ නැති නඩුවක් නැති තරම්. පීඩාවට පත් වුණු කාන්තාවන්ට සාධාරණය අරන් දෙන එක තමා මෙයාගේ ලොකුම හීනය වුණෙත්. වෘත්තීමය ජීවිතේ ගොඩක් ඉස්සරහින් හිටියට මෙයා පුද්ගලික ජීවිතේ වැඩ වලින් නම් ටිකක් පස්සෙනුයි හිටියේ. මෙයාට හරි හැටි ප්‍රේම සම්බන්ධයක්වත් කා එක්කවත් තිබ්බේ නැහැ. ඔය අතර තමා ඩේටින් ඇප් එකකින් මෙයාට අජේව මුණගැහෙන්නේ. මාස ගාණක් චැට් කරලා කරලා අඳුනගෙන මේ දෙන්නා හමුවෙන්න දිනයක් දාගන්නවා. අජේගේ තිබ්බ ගතිගුණ වලට ප්‍රියංකා ගොඩක් ආස වෙනවා. ඒ නිසාමයි මෙහෙම පෙම්හමුවකට එයා කැමැත්ත පල කළෙත්. ඉතින් අජේ සහ ප්‍රියංකා හමුවෙන දවස උදා වෙනවා. ප්‍රියංකා හිටියේ හරිම සතුටින්.

ඊට පහුවෙනි දවසත් උදා වෙන්නේ මුළු නගරයම කම්පා කරවමින්. ප්‍රියංකාගේ පොඩි පට්ටම් වෙච්ච මිනිය මහ පාර මැද තිබිලා හොයාගන්නවා. අඳුරගන්න බැරි තරමටම ප්‍රියංකාගේ මළමිනිය විරූපී වෙලා තිබ්බා. ඒත් එක්කම ගොඩක් අයගේ ෆෝන් එකට වීඩියෝ එකක් එන්න ගන්නවා. ඒක එවලා තිබ්බේ වෙන කවුරුත් නෙමේ ප්‍රියංකාමයි…!!!”

ඉතින් පහුගිය අවුරුදු දවසේ අලුතින්ම Zee5 චැනලය ඔස්සේ නිකුත් කරපු හින්දි චිත්‍රපටය අරගෙන තමා මං මේ එන්නේ. Radhika Apte, Sumeey Vyas, Rajesh Sharma ප්‍රධාන චරිත මවන Mrs. Undercover (2023) තමා මේ චිත්‍රපටිය. Action | Comedy ඝනයට අයිති වෙන මේ චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 6.5ක අගයක් අරන් තියෙනවා. අධ්‍යක්ෂණය කරන්නේ Anushree Mehta විසින්. පැයකුත් විනාඩි 47ක් දක්වා කතාව දිවෙනවා. කොල්කටා නගරය ආශ්‍රයෙන් කතාව ගොඩ නැගිලා තියෙන නිසා බෙංගාලි ගතිය කතාවට මදි නොකියන්න ගෑවිලා තියෙනවා.

Mrs. Undercover (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mrs. Undercover (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mrs. Undercover (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mrs. Undercover (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම PHOENIX (Baiscopelk)
IMDb 6.7 /10 6,226 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Bachchhan Paandey (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Last: Naruto the Movie (2014) with Sinhala Subtitles
Special Ops Desert Eagle (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhajarangi (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aashiqui (1990) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DJ Duvvada Jagannadham (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Taken 2 (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dragon Fist (1979) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Taken 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gangers (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
PT Sir (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published