EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMurattu Kaalai (1980) | මුරන්ඩු ගොනා
එස්. පී. මුත්තුරාමන් අධ්‍යක්ෂණය කරපු රජිනිකාන්ත් රංගනයෙන් දායක වුණ මේ චිත්‍රපට දැවැන්ත නිෂ්පාකයෝ වන ඒ වී එම් ප්‍රොඩක්ෂන් එකෙන් ඉදිපත්කිරීමක් . සංගීතය ඉලයරාජා .
මේ චිත්‍රපටය විශේෂ වෙන්න හේතුව කාලයකට පසුව සිනමා නිෂ්පාදනයට එන ඒ වී එම් ප්‍රොඩක්ෂන් එක මේ චිත්‍රපටය හරහා විශාල ආදායමක් ලබා ගන්නවා. ඒ වගේම රජිනිකාන්ත්ගේ සුපර් ස්ටාර් පට්ටම තහවුරු වුන චිත්‍රපටයක්සේම ඇක්ටිං හීරෝ එකෙන් ඇක්සන් හීරෝ වුන චිත්‍රපටයත් මේක තමයි . ඒ වගේම රජිනි විශේෂ වදනක් කියන්න ගත්තු පලවෙනි ෆිල්ම් එක වුණා. මේකෙන් පටන් ගත්තු වදන තමයි ” සීවිඩුවේන් ”
(කපලදානවා) ඉතින් මේක රජිනිට වගේම රජිනි රසිකයන්ටත් විශේෂ චිත්‍රපටයක් වුනා . පරන චිත්‍රපට රසිකයන්ට වගේ රජිනි රසිකයනුත් මේකටනම් කැමති වෙයි. ඒ රජිනිගේ නැග්ම ආරම්භවෙන වකවානුවයි
රංගනයෙන් රජිනිකාන්ත් සමග රති අගිනිහෝත්‍රි ජෙයිසංකර් සුමලතා දායක වෙනවා.
කතාව ගැන අවධානය යොමුකලොත්. ගමේ හාමු මහත්තයා වගේම දේපල ඇති කාලයන්ගේ දේපල හාමු පවරාගන්න කරන උත්සහය හා එහි ප්‍රතිඵලයි.



