CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Ne Zha II (2025) | “එක ශරීරයක් ආත්ම දෙකක්”

 

imdb අගය-8.1/10ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා Rotten Tomatoes අගය-96ක් ලබාගෙන තියෙනවා

මේකේ Genre එක අයත් වෙන්නේ-Adventure,Fantasy,Action ගනයට ධාවන කාලය-පැය 02 විනාඩි 24

අධ්‍යක්ෂවරයා-Yu Yang

Yanting lu-nezha,mo han-ao bing,aidyn james ahn-hao chen,Robert clotworthy-wuliang,qi lu-lady yin ලෙස හඩකැවීමෙන් දායක වෙනවා

2019දී Ne zha පලවෙනි චිත්‍රපටය නිකුත් උනා

2021දී Ne zha Reborn චිත්‍රපටය නිකුත් උනා(ඇත්තටම කියනවා නම් මේකේ කිසිම සම්බන්ධයක් නෑ)

කතාව ගැන නම් කියන්න අදහසක් නෑ බලලම දැනගන්නකෝ

Comments

August 15, 2025

together 2025 mekata sub denna puluwanda

August 15, 2025

Under one person (2024) film eka denna sahoo…❤️❤️