CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Night of the Hunted (2023) | “අද්භූත වෙඩික්කරුවා”

අපි ගමනක් යනකොට කාර් එකේ තෙල් ඉවර වෙනවා..එතකොට තෙල් ගහන්න සෙඩ් එකට යනවා..එතන තියෙන ෆුඩ් සිටියට ගියහම බඩු ගන්න ස්නයිපර් කාරයෙක් වෙඩි තියන්න ගත්තොත් මොනවා හිතෙයිද ???? මේකේ වෙන්නේ අන්න එහෙම දෙයක්..ඇලිස් යන්නෙත් එයාගෙ හොර පෙම්වතා එක්ක බඩු කාර් එකට තෙල් ගහල බඩු වගයක් ගන්න..ඉතින් මේ වෙඩික්කාරයා කව්ද ???? ඇයි මෙයාලට වෙඩි තියන්නේ ???? ඇලිස්ට ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයිද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ෆිල්ම් එක බලන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා..

Comments

February 22, 2024

southpaw movie eka denna puluvanda