CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3786 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Nitham Oru Vaanam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nitham Oru Vaanam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 04, 2022India146 Min.
Your rating: 0
8.4 14 votes
Nitham Oru Vaanam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

ගොඩක් අය බලාපොරොත්තු හිටපු චිත්‍රපටයක උපසිරැසි අරන් තමා අද අරන් ආවේ..

මෑතකදී රීලිස් වෙච්ච Ashok Selvan සහ Ritu Varma රංගනයෙක් දායක වන Nitham Oru Vaanam චිත්‍රපට Romance සහ Drama ගණයට අයිති වෙනවා. IMDb Ratings ද 7.3/10 රදවා තබා ගන්න සමත් වෙලා තියෙනවා. ගොඩක් දෙනා මේ චිත්‍රපටය ගැන පොසිටිව් රීවිව්ස් දීලා තිබ්බා..ඉතින් කතාව පැත්තට හැරිලා බැලුවොත්…

අර්ජුන් (Ashok Selvan) කියන්නේ සමාජශීලී අයෙක් නම් නෙවේ. හැබැයි මෙයා එතරම් දැඩි කෙනෙකුත් නෙවේ.
අර්ජුන්ගේ ආසම විනෝදාංශය තමා පොත් කියවන එක, ඒත් මෙයා පොත් කියවන්නේ අමුතු විදිහකට, ඒ කීවේ කියවන පොතේ ප්‍රධාන චරිතය මෙයා කියලා මවාගන්නවා..

ඉතින් මේ අර්ජුන්ට එක විවාහ යෝජනාවක් එනවා, ඒ ගෑණු ලමයෙක් කැමැති උන නිසා ගෙවල් දෙකෙන්ම විවාහට දින යෝජනා කර ගන්නවා..ඒත් අන්තිමේ ගැහැණු ළමයගේ පරන පෙම්වතාව අමතක කරන්න බෑ කියලා විවාහය එතනින් කඩා කප්පල් වෙනවා..මේ නිසා අර්ජුන් මානසිකව ගොඩක් පීඩා විදිනවා, මේ නිසා අර්ජුන් වෛද්‍යවරයක්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නවා…

හැබැයි මේ ඩොක්ට අර්ජුන්ට එයා විසින් ලියපු කෙටි කතා පොත් දෙකක් දෙනවා, කලින් කියපු විදිහටම අර්ජුන් එහි එන ප්‍රධාන චරිත එයා කියලා හිතාන තමා කියවන්නේ…කතා දෙක කියවන් යද්දී අන්තිම පිටු ටික පොතෙන් ඉරිලා ගිහින්.. අර්ජුන්ට මහත් කුතුහලයක් ගෙන දෙනවා මේක, ඉතින් මේ ගැන කතාව ලියපු ඩොක්ටගෙන් අහපුවහම එයා කියනවා මේ කතා දෙකම සත්‍ය කතා දෙකක් එයාලට උන දේ දැන ගන්න නම් ඔයාට එයාලා හොයාගෙන යන්න වෙනවා කියලා..

ඉතින් අර්ජුන් එයාලව හොයන් යන්න තීරණය කරනවා, ඉතින් ඔයාලට මේ අර්ජුන් කියවපු කතා දෙක මොනවද ? එහි අවසානය මොකක්ද ? කියලා දැනගන්න නම් මේ චිත්‍රපටය නරබන්නම වෙනවා.. වර්තමානයට ගැලපෙන කතාවක් සහ ලස්සන කතාවක්, ඉතින් ඔයාලත් බලන්න..මෙහි තිබෙන ගීතද උපසිරැසි ගන්වලා තියෙන්නේ…එහෙනම් නැවත උපසිරැසියකින් හමු වෙන තුරු සමුගන්නවා…

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දිලිප මධුෂාන් (ZoomLk)
IMDb 7.5 /10 620 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Ra. Karthik
Director

Cast

Similar titles

OMG 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ugly Stepsister (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Zombie (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Goosebumps 2: Haunted Halloween (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Toy Story 4 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
We Live in Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mr Bachchan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Greedy People (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Number Karthik Dialed (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fifty Shades Darker (2017)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Guardians of the Galaxy Holiday Special (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mayaanadhi (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published