CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
4451 Views

  • Watch trailer
  • Player 01 [ With Ads]
  • Player 02 [ NO Ads]
  • Player 03 [ With Ads]
  • Player 04 [ With Ads]
Nowhere (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nowhere (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 29, 2023Spain109 Min.
Your rating: 0
9.1 29 votes
Nowhere (2023) | මහා සමුදුරේ හුදෙකලා සටන (18+)

නීති පිරි දේශයක් – මිනිසුන්ට අපායක්
සොයා නව ලෝකයක් – පලා යන ජෝඩුවක්
මියා නම් ගැබිනියක් – නිකෝ නම් ස්වාමියෙක්
ගැලපෙනම ජෝඩුවක් – සෙනෙහෙබර ප්‍රේමයක්
වැළලිච්ච මතකයක් – ගෙනෙයි දුක මහමෙරක්
පතා නව ඇරඹුමක් – සොයා යයි නව ලොවක්
කන්ටේනර් පෙට්ටියක් – සැඟවෙන්න හොඳ තැනක්
පලා යන සැලසුමක් – මහා අවදානමක්
නොසිතාපු ඉරණමක් – සයුර මැද ඛේදයක්
කන්ටේනර් පෙට්ටියක් – තනිවෙච්ච ගැබිනියක්
ප්‍රේමයක කතාවක් – මවකගේ කතාවක්
මාර ගති කතාවක් – බැලිය යුතු කතාවක්
Survival ප්‍රිය අයෙක් – Thriller රහ ප්‍රිය අයෙක්
බැලිය යුතු කතාවක් – නැහැ වෙන්නෙ පාඩුවක්
ආ සැනින් මෙබන්දක් – කිව්වාට ලොකු පිනක්
තුති පුදන්නෙමි ගොඩක් – විමා අයියේ හුඟක්
කියෙව්වොත් තව ටිකක් – නැහැ ඉතින් තේරුමක්
දෙමින් ඔබ හට ඉඩක් – පතන්නෙමි සුහ දිනක්

IMDB – 6.5
Director – Albert Pintó
Stars – Anna Castillo, Tamar Novas
Genre – Survival /Thriller/ Drama
Release Date – 29 th September 2023
Run Time – 109 Minutes

සැ.යු:-කාමුක නොවන එහෙත් නිරුවත් දර්ශන තියෙන නිසා පවුලේ අයත් එක්ක බලද්දි සැළකිලිමත් වෙන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම සොහාන් ජයසූරිය (Baiscopelk)
IMDb 6.5 /10 5,815 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Scary Movie (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ (18+)
Shivaay (2016)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Batman: Bad Blood (2016)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Indiana Jones and the Last Crusade (1989) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chef (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kaatrin Mozhi (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vaanam Kottattum (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Starfish (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pada (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Gunner (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hitler (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The To Do List (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Chamara October 4, 2023 Reply

    Ela

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published