EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageO Saathiya (2023) | “ප්‍රථම ප්‍රේමය ”
මෙම චිත්‍රපටය ඔරිජිනල්මෙම චිත්‍රපටය තෙළිගු වුවත් කලින් වැරදීමකින් හින්දි දෙබස් සහිත පිටපතක් ලබා දී තිබුණි.
දැන් එය නිවැරදි කර තෙලුගු භාෂාවෙන් ලබා දී ඇත .
ඔන්න එහෙනම් හැමෝටම හිනාවෙවී අඩන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේක Romance ෆිල්ම් වලට කැමති අයට නම් සුපිරියක් වෙයි..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මෙහෙමයි මම වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ..එතකොට වැඩක් නෑ..අර්ජුන් සහ කීර්ති කියන්නේ කොලේජ් ශිෂ්‍යයන් දෙන්නෙක්..පළමු බැල්මෙන්ම අර්ජුන්‍ට කීර්ති ගැන ආදරයක් ඇති වෙනවා..අර්ජුන් කීර්තිට මේ ගැන කියපු දවසේ පහුවදාම කීර්ති ආගිය අතක් නැති වෙනවා..ඉතින් අර්ජුන් පිස්සුවෙන් වගේ කීර්තිව හොයන්න ගන්නවා..මෙතනින් එහාට මම මුකුත් කියන්නේ නෑ..අර්ජුන්ට කීර්තිව හොයා ගන්න පුළුවන් වෙයිද ???? මේ දෙන්නගේ ආදරේ සාර්ථක කර ගන්න පුළුවන් වෙයිද ???? දුක සතුට හැමදේම තියෙන මෙයාලගේ ආදරේ විසදෙන විදිහ බලන්න හැමෝම ෆිල්ම් එක බලන්න..
මෙම චිත්‍රපටය ඔරිජිනල්මෙම චිත්‍රපටය තෙළිගු වුවත් කලින් වැරදීමකින් හින්දි දෙබස් සහිත පිටපතක් ලබා දී තිබුණි.
දැන් එය නිවැරදි කර තෙලුගු භාෂාවෙන් ලබා දී ඇත .
Share
Links
Comments






