EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Once In The Desert (2022) | “ඩීමා”

“බිම්බෝම්බ ඉවත් කරන්නෙකු මිය ගිය විට ඔවුන්ගේ ආත්මයට ශරීරය හැර යාමට වෙලාවක් නෑ!”
-ෂබියොරොව්(ඩීමා )

අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ 2022 වර්ෂයේ පෙබරවාරි තිරගත වීම ආරම්භ කළ Once In The Desert රුසියානු චිත්‍රපටයෙන්.චිත්‍රපටය නිර්මාණය Andrei Krvchuk විසිනි.චිත්‍රපටය Drama/war ගනයට තමයි වැටෙන්නේ. 5.6/10 IMDB අගයක් චිත්‍රපටය සදහා ලැබිලා තියෙනවා.චිත්‍රපටිය පැය දෙකක් පුරා කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්. මේ චිත්‍රපටය පුරා සිදුවන සිදු වන බෝම්බ පිපිරුම් සැබෑවටම සිදුවන ආකාරයෙන් ප්ප්‍රේක්ෂකයාට ළං කරන්නට එහි නිර්මාණ කරුවන් සමත් වෙලා තියෙනවා. ඉතිං කියන්නම ඔනේ සිරියාවේ අයි.එස් ලාගේ ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් තමයි චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ.

අපි කතාව පැත්තට හැරෙමු.

“ඩීමා” කියන්නෙ බිම්බෝම්බ නිශ්ක්‍රීය කන්ඩායමක පුහුණු කරුවෙක් .සිරියාවේ පැල්මයිරා ප්‍රදේශයේ අයි.එස් සටන්කාමීන්ගේ ප්‍රදේශයේ තමයි ඔවුන්පුහුණුව සදහා යොදවන්නේ.යුද්ධය මැද පුහුණුව ඒක කොහොමද? ඉතිං ඩීමාගේ පුහුණු කන්ඩායමම අයි.එස් ගොදුරක් බවට පත් වෙනවා.යත්තම් ඩීමයි කන්ඩායමේ එක සොල්දාදුවෙක් පමනයි ජිවිතය බේරාගන්නෙ. ඩීමා යුද්ධය දාලා යන්න කැමති කෙනෙක් නෙවෙයි..කතාව සේරම ලියන්න බෑ. කතව බලන්න කියලා

හැමෝටම ආරාධනා කරනව!

Comments

January 7, 2023

Download Wenne ne

    Cinesubz January 7, 2023

    2023-01-07 | දින පැය කිහිපයක් පැවතුන Direct Download ගැටලුව නිවැරදි කර ඇත.