EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageOslo (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ඔස්ලෝ ටෙලි චිත්‍රපටය එළිදැක්වෙන්නේ 2021දීයි. මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ඊශ්‍රායලය සහ පලස්තීන විමුක්ති සංවිධානය ( PLO)අතර 1990 ගණන්වල ඔස්ලෝහි පැවති පසු-නාලිකා සාකච්ඡා අලලාය. අධ්‍යක්ෂණය Bartlett Sher විසින් වන අතර මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Andrew Scott, Ruth Wilson, Waleez Zuaiter, Jeff Wilbusch and Salim Dau විසිනි. එකිනෙකා සමග යුද්ධයට ගියද, කිසිදා මුහුණට මුහුණ මුණගැසී නොමැති ඊශ්‍රායෙල් සහ පලස්තීන නායකයන් එකම කාමරයක රහසේ ආරම්භ කරන මේ සාකච්ඡාවට කෙතරම් දුරකට යෑමේ හැකියාවක් ඇතිද? වරක් එකිනෙකා පිළිකුල් කලද මිතුරන් බවට පත්වන මොවුන් අවුරුදු සිය ගාණක වෛරය නිමා කිරීමට සමත් වේවිද? එය දැන ගැනීමට මෙම විශිෂ්ඨ නිර්මාණය නරඹන ලෙස මම ඔබට ආරාධනා කරමි.
- Direct Download 1080p Links
- Direct Download 720p Links
- Direct Download 480p Links
- Telegram Download 480p|720p|1080p Links






