CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1769 Views

  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
Outrage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Outrage (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 01, 2023United States78 Min.
Your rating: 0
6.7 3 votes
Outrage (2023) | “පළිගැනීමේ සිදුවීමක්”

මේ ෆිල්ම් එක Thriller catogary එකට අයත් ඉතාම බිහිසුණු කථාවක්. පැය 1යි විනාඩි 18ක් දිග මේ ෆිල්ම් එක, එක හුස්මටම බලාගෙන යන්න පුළුවන් තරම් ත්‍රාසජනකයි.

මේක අද්‍යක්ශනය කරන්නේ Mathieu Bonzon කියන අද්‍යක්ෂකවරයා. ඒ වගේම මේ කථාව ලියන්නේ Mathieu Bonzon, R.F.I. Porto සහ Marlène Poste කියන තුන්දෙනා. එතකොට මෙ ෆිල්ම් එකේ ප්‍රධාන චරිථ වලට රංගනයෙන් දායක වෙන්නේ Julie Gayet, Adelaide KaneJay සහ O. Sanders.

කථාව ගැන කියනවනම්, මෙතන තියෙන්නේ පළිගැනීමේ සිදුවීමක්. මැක්ස් මොරියු කියන අහිංසක තරුණයාව පොලීසිය සහ දේශපාලන පක්ෂයක් එකතුවෙලා මරලා දානවා. ඒකට මැක්ස් ගෙ අම්මා ඉතාමත් සූක්ෂම විදියට සැළසුම් කරල කරන පළිගැනීමක් තමා මේ ෆිල්ම් එකට තේමා වෙන්නේ. තමන්ගේ පුතාගේ මරණයට හේතු උන දේශපාලකයෝ පොලිස් නිළධාරීන් ඔක්කොම එකම තැනකට ගෙනල්ල මාරාන්තික උගුලකට අහු කරලා මරල දාන එක තමා මේ අම්මාගේ සැලැස්ම. එහෙනම් කථාව බලන්නකෝ. ඒ අම්මා සාර්ථක වෙයිද?කාට හරි බේරිලා යන්න පුළුවන් වෙයිද? කියලා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු හිමංසන (Cinerulk)
IMDb 4 /10 115 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Adelaide Kane isIvy Brand
Ivy Brand
Jay O. Sanders isFrank Brand
Frank Brand
Manuel Cauchi isPiero Deluca
Piero Deluca
Victor Pontecorvo isGaspar Francois
Gaspar Francois
Josiane Pinson isVictoire Murat
Victoire Murat
Sarah Mitchell isJoséphine Goux
Joséphine Goux

Similar titles

Siren (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Golda (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Curse of La Llorona (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Ballad of Wallis Island (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vallavan Vaguthathada (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gam Gam Ganesha (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Original | Vikram (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ | Original Quality
Halloween Kills (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Billie Eilish: The World’s a Little Blurry (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kishkindha Kaandam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Collector (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Thank You (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published