EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageP.S. (2004) | 17 හැවිරිදි තරුණයාට පැම් බැදි 39 හැවිරිදි යුවතිය.
ලුවිස් හැරින්ග්ටන් කියන්නෙ 39 හැවිරිදි පලමු විවාහයෙන් දික්කසාද වෙලා ඉන්න කොලොම්බියා විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ශකයින් ඇතුලත් කරගැනීමේ නිළධාරිණියක්. එෆ් ස්කොට් කියන්නෙ 17 හැවිරිදි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ලලිත කලා පීඨ අපේක්ශකයෙක්.
ලුවිස්ට තරුණ කාලෙ උසස් පාසලේ තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්දයක් තිබුණා. ඒ කියන්නෙ මීට අවුරුදු 20 කට විතර කලින්.ඒ කෙනාගෙ නමත් ෆ් ස්කොට්.හදිසි කාර් අනතුරකින් ලුවිස්ගෙ තරුණ කාලෙ පෙම්වතා මැරෙනවා.අවුරුදු 20 කට පස්සෙ කොලොම්බියා විශ්ව විද්‍යාලයට එහෙමත් නැත්තන් ලුවිස් අතට ඉල්ලුම් පත්‍රයක් ලැබෙනවා එෆ් ස්කොට් කියල කෙනෙක්ගෙන්. පස්සෙ ලුවිස් සම්මුඛ පරික්ශණයකට එෆ් ස්කොට් ව කැදවනවා.ලුවිස් එෆ් ස්කොට් එක්ක පෙමින් බැදෙනවා.ලුවිස් එෆ් ස්කොට් ට වඩා අවුරුදු 19ක් වැඩිමල් උනත් ලුවිස්ට දැනෙන්නෙ මේ කාර් අනතුරින් මිය ගිය එයාගෙ හිටිය පෙම්වතා කියල.
ඉතින් මේක සමාජය අනුමත නොකරත් හරි අමුතු ආදර කතාවක්. ඔයාලම බලල තීරණය කරන්න එහෙනම්


