EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Paddington in Peru (2024) | “පැඩින්ටන්”

 

හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් එන්නේ අලුත්ම ෆිලුමක් ඒ තමයි IMDB අගය 6.8 ක අගයක් තියෙන PADDINGTON IN PERU කියන ෆිලුම

[Ben Whishaw-පැඩින්ටන්,Hugh Bonneville-බ්‍රවුන් මහත්තයා,Emily Mortimer-බ්‍රවුන් මහත්මිය,Ben Miller-කර්නල්,Mendeleine Harris-ජුඩි ලෙසද රංගනයෙන් දායක වෙනවා ]

තව දෙයක් කියන්න තියෙනවා:- Sally hawkins මෙයා තමයි කලින් පැඩින්ටන් 1,2ම අම්මාට හිටියේ ඒත් මෙයා මේකේ නම් නෑ

Director-Dougal Wilson

Comments