Cast
Go Full Cast PagePaddington in Peru (2024) | “පැඩින්ටන්”
හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් එන්නේ අලුත්ම ෆිලුමක් ඒ තමයි IMDB අගය 6.8 ක අගයක් තියෙන PADDINGTON IN PERU කියන ෆිලුම
[Ben Whishaw-පැඩින්ටන්,Hugh Bonneville-බ්රවුන් මහත්තයා,Emily Mortimer-බ්රවුන් මහත්මිය,Ben Miller-කර්නල්,Mendeleine Harris-ජුඩි ලෙසද රංගනයෙන් දායක වෙනවා ]
තව දෙයක් කියන්න තියෙනවා:- Sally hawkins මෙයා තමයි කලින් පැඩින්ටන් 1,2ම අම්මාට හිටියේ ඒත් මෙයා මේකේ නම් නෑ
Director-Dougal Wilson
- Paddington (2014)
- Paddington 2 (2017)
- Paddington in Peru (2024)
Paddington Complete Collection
Share
Links
Comments












