EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PagePALLOTTY 90’S KIDS (2024) | “90 දශකෙ ළමයි”
නම PALLOTTY 90’S KIDS නම දැක්ක ගමන් තේරෙනවනෙ මේක 90 ගනන් වල ලමයිගෙ කතාවක් , දැන් ඉන්න ලමයි වගේ නෙවෙයි අපි පොඩි කාලෙ මරු
ස්කෝලෙ ඇරිලා හවසට ඇවිත් යාලුවො එක්ක කලුවර වෙනකන් සෙල්ලම් කරන, සෙරෙප්පු වලින් රෝද කපලා කරත්ත හදන , ටොනික් පියන් රබර් ඇට වලින් බඹර හදන , ගස්ලබු බටනලා , උණ බට තුවක්කු , වෑම් බීම , ඩෙල්ටා ටොෆි , ඩේ කාඩ් , චුයින්ගම් පච්ච , ඇගේ බෝල් ගහන , පොල් පිති වලින් හදපු බැට් , චීනපටස් තුවක්කු , පොල්කටු 7 කඩන සුපිරිම කාලයක් ඒක …මේකත් ඒ වගේ කතාවක්..
සම්මාන කීපයකුත් දිනාගනිපු මේ ෆිල්ම් එක COMEDY ශාණරයට තමයි අයිති වෙන්නෙ , ARJUN ASHOKAN , BALU VARGHESE , SAIJU KURUP , සහ මලයාලම් සිනමාවෙ නිතර දකින ලමා නලුවන් කීපදෙනෙක් මේකෙ රංගනයෙන් දායක වෙනවා ,



