CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3271 Views

  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 11, 2022Inida140 Min.
Your rating: 0
10 1 vote
Parole (2022) | කරිකාලන් සොයන නිදහස..

Parole කියන්නේ මීට පෙර Kadhal Kasakuthaiya (2016)චිත්‍රපටය කළ Dwarakh Raj විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද 2022 නිකුත් වු ඉන්දියානු දෙමළ භාෂා අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ Linga , RS Karthik , Kalpika Ganesh සහ Monisha Murali ප්‍රධාන චරිත නිරූපණය කරනවා.
වැඩි විස්තර නැතිව කතාව පැත්තට හැරෙමු කෝ….!
කෝවලන් සහ කරිකාලන් කියන්නේ සහෝදරයන්. ඒත් මේ දෙන්නට දෙන්නා විරසකයි. කරිකාලන් ඔහු කළ අපරාධවලට සිරගතව සිටියද , ඔහුගේ සිරගත කාලය තුළදී ඔවුන්ගේ මව මිය යනවා. මවගේ අන්තිම කැමැත්ත වුන කරිකාලන් අතින් අවසන් කටයුතු කිරීමට වුවමනා නිසා,ඔහුව නිදහස් කර ගැනීමට,කෝවලන් කරිකාලන් වෙනුවෙන් පැරෝලයක් උසාවියට ඉදිරිපත් කරනවා..
කතාවේ රසයට බාධා වෙන නිසා, මම වැඩි විස්තර නම් කියන්න යන්නේ නෑ…
කරිකාලන් සිරගෙයින් අවසන් කටයුතු සඳහා පැරෝලයෙන් පිටතට පැමිණියාද?🤔🤔
බෙදුණු සහෝදරයන් එකට එකතු වූවාද? 🤔🤔
කියලා දැන ගන්න ඕන නම් යාළුවනේ අනිවා ෆිල්ම් එක බලන්නකෝ…😚😚

Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Parole (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මධූ රූපසිංහ (SVP Movies)
IMDb 9.1 /10 320 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Dwarakh Raja
Director

Cast

Similar titles

Fallen (1998)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Kanithan (2016) with Sinhala Subtitles | නුවණක්කාරයා [සිංහල උපසිරසි සමඟ]
Vettai (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Raayan (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Android Cop (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Gulu Gulu (2022) Sinhala Subtitles | ”ගුගල් වගේ ගුගල් “ | සිංහල උපසිරැසි සමඟ
Phoenix (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Godzilla: King of the Monsters (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Exodus: Gods and Kings (2014)   Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Captain Hook – The Cursed Tides (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Any Body Can Dance 2 (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Red (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published