EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Pirates of the Caribbean: At World’s End (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PagePirates of the Caribbean: At World’s End (2007) | ලොව අවසානය තෙක්!
IMDB රේටින්ග්ස් වල 7.0/10 ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නෙ මෙන්න මෙහෙමයි.. (චරිත පිළිබද විස්තර පළමු ලිපි වල ලබා දී ඇත ) කතාව පටන් ගන්නෙ බොහොම ඛේදනීය විදියට..රජය තීරණය කරනව මුහුදු කොල්ලකරුවන්ට සහාය දක්වන සියලුම දෙනා එල්ලා මරන්න..මේ අනුව විශාල පිරිසක් මරා දැමෙනව..කලින් චිත්‍රපටයේ සිදුවන දේ අනුව මුහුදේ තිබෙන හැම දෙයක් ගැනම දැනුම ඉංග්‍රීසි රජයට දැනගැනීමට හැකි නිසා ඔවුන් සියළුම මුහුදු කොල්ලකරුවන් මර්දනය කරන්න තීරණය කරනව..මින් බේරෙන්න නම් සියලුම මුහුදු කොල්ලකාර නායකයන් එකතු වෙන්න සිදුවෙනව..නමුත් කපිතාන් ජැක් ෂැරොව් නැතුව මේ කටයුත්ත කරන්න බෑ..ඒ නිසා ඔහුගේ හිතමිතුරන් ඔහුව සොයාගෙන යනව මරණයේ දිවයිනට..මේක බොහොම ත්‍රාසජනක ගමනක්..මින් පසු කුමක් වෙයිද කියල බලාගන්න ඕන නම් බාගන්නම වෙනව ෆිල්ම් එක..
මුල් කතා දෙක බලපු අය නම් අනිආ මේක බාගනියි කියල හිතනව.. 🙂
- Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003)
- Pirates of the Caribbean: Dead Man’s Chest (2006)
- Pirates of the Caribbean: At World’s End (2007)
- Pirates of the Caribbean: On Stranger Tides (2011)
- Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017)











