EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Pirates of the Caribbean: Dead Man’s Chest (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PagePirates of the Caribbean: Dead Man’s Chest (2006) | උපරිමයි!
මේ ෆිල්ම් එකේ චරිත ආයෙ මුල ඉදල හඳුන්වාදෙන්න ඕන නෑ නෙ?මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..පළමු ෆිල්ම් එකේදි මුහුදු කොල්ලකාරයෙක් වන කපිතාන් ජැක් ෂැරොව්ට පැන යාමට උදව් කළ චෝදනාව යටතේ විල් හා එලිසෙබෙත්ව අත්තඩංගුවට ගැනෙනව..ඔවුන් අත්තඩංගුවට ගන්න පිරිස විල්ට එක වැඩක් බාර දෙනව..එය හරි හැටි කළොත් ඔවුන්ගේ නිදහස ලබා දෙන බවත් පොරොන්දු වෙනව..මේ වැඩේ තමයි කපිතාන් ජැක් ෂැරොව් ගේ මාලිමාව ගෙනත් බාර දීම.. මේ ගිවිසුමට කැමති වෙන විල් මාලිමාව ගන්න කපිතාන් ජැක්ව හොයාගෙන යනව,නමුත් සුපුරුදු පරිදිම ජැක් තවත් පිස්සු වැඩකට අතගහල තියෙන්නෙ..විල් මේ සදහා තමන්ට සහාය දුන්නොත් ඔහුගේ මාලිමාව දෙන බව ජැක් පවසනව..මොකද්ද මේ වැඩේ කියල බලන්න ඕන නම් බාගන්න Pirates of the Caribbean: Dead Man’s Chest..
තවත් සිපිරිම මුහුදු ගමනකට අපිව කැදවාගෙන යන ෆිල්ම් එකක්..පළවෙනි ෆිල්ම් එක බලපු අය නම් කෙලින්ම මේක බලයි..ඒක බැලුවෙ නැති අය ඒක බලල මේකත් බලන්න කියල තමයි කියන්න තියෙන්නෙ.. 🙂
ඔස්කාර් සම්මානයක් ඇතුලු තවත් සම්මාන 29ක් දිනූ මෙම චිත්‍රපටය,
- Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003)
- Pirates of the Caribbean: Dead Man’s Chest (2006)
- Pirates of the Caribbean: At World’s End (2007)
- Pirates of the Caribbean: On Stranger Tides (2011)
- Pirates of the Caribbean: Dead Men Tell No Tales (2017)











