CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2325 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Police Story 3: Super Cop (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Police Story 3: Super Cop (1992) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jul. 04, 1992Hong Kong96 Min.
Your rating: 0
7 1 vote
Police Story 3: Super Cop (1992) | සුපිරි පොලිස් නිලධාරි ජැකි චැන් මත්කුඩු අධිපතියෙක් සොයා පොලිස් නිලධාරිනියක් සමඟ අපුරු රහසිගත මෙහෙයුමක | 18+

හොඳයි, එහෙනම් ඔන්න පොරොන්දු වුන විදියටම Police Story 3 වෙනි චිත්‍රපටියත් අරගෙන ආවා. Police Story 1 – 2 යන චිත්‍රපටි අතරින් මේක තමයි හොඳම චිත්‍රපටිය. ජැකිගේ සුපිරි ක්‍රියාදම දර්ශන පෙලක්ම බොහොම අපූරුවට මේ චිත්‍රපටියේ එක්කහු වෙලා තියනවා. මේකේ කොච්චියක ජැකි චැන් සටන් වදින බොහොම නෙත් ඇදගන්නා සුළු දර්ශනයක් තියනවා, ඒ දර්ශනයි අනිත් චිත්‍රපටි 2කේ වගේම සියලුම ක්‍රියාදාම සටන් දර්ශන ගන්නේ ඇත්තටමයි. පරිගණක සජීවිකරණ දේවල් මුකුත්ම නෑ. ජැකීගේ මේ Police Story චිත්‍රපටි මාලාව රූගත කරන්න විශාල කැමරා ප්‍රමාණයක් යොදාගෙන තියනවා. ඒ වගේම හුඟක් තැන් වල ජැකීට තුවාලත් වෙලා ලේ හිටං ගලන අවස්ථා වෙලා තියනවා. ඒ සමහර කොටස් ඔයාලා මේ චිත්‍රපටි මාලාවේ අවසන් කොටස් වල දකින්න ඇතිනේ.

මේ චිත්‍රපටිය තියලා තියන Box Office වාර්තාව ඇවිල්ලා ඇමරිකානු ඩොලර් මිලියන $16,270,600ක්. බොහොම විශාල ආදායමක් උපයන්න සමත් වෙලා තියනවා.

කතාව මේකයි,

චායිබාට් නැමති ප්‍රබල මත්ද්‍රව්‍ය අධිපතියෙක් නිතීයේ ‍රැහනට කො‍ටු කරගැනීමට ජාත්‍යන්තර පොලිසිය විසින් විශාල සැලසුමක් සකස් කරනවා. මේ වැඩේට යවන්න ජාත්‍යන්තර පොලිසියේ උදවිය හොයන්නේ එක විශේෂ සුපිරි පොලිස් නිලධාරියෙකුවයි, මොකද මේ චායිබාට් කියන මත්කුඩු අධිපතියව අල්ලන ඒක ලේසි වැඩක් නෙමෙයි හින්දා. විශාල හමුදාවක් පිරිවරාගෙන රහසිගත දූපතක තමයි මිනිහා ඉන්නේ. මේ වගේ මෙහෙයුම් සම්බන්ධයෙන් අත්දැකීම් බහුල දක්ෂ අපේ සුපිරි පොලිස් නිලධාරියා වන චැන් කාකූයිව තමයි යවන්න යෝජනා වෙන්නේ. මේ මෙහෙයුමට තවත් එක ජාත්‍යන්තර පොලිසියේ උසස් නිලධාරිනියක් කාකූයි එක්ක යනවා. මෙයාලා යන්නේ වෙස්වලාගෙන චායිබාට් මත්කුඩු අධිපතියගේ දකුණු අත විදියට ඉඳපු දැන් සිරගත වෙලා ඉන්න පුද්ගලයෙක් සමග හාද වෙලා චායිබාට්ට කිට්‍ටු වෙන්නයි.

හොඳයි, එහෙනම් තවත් වැඩි විස්තරයක් මම කරන්න උවමනා නෑ කියලා හිතනවා, චිත්‍රපටිය එහෙනම් අරගෙනම බලන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම UD Shehan (Baicope)
IMDb 7 /10 24,688 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Stanley Tong
Director

Cast

Jackie Chan isKevin Chan Ka-Kui / Lin Fu-Sheng
Kevin Chan Ka-Kui / Lin Fu-Sheng
Michelle Yeoh isCaptain Jessica Yang
Captain Jessica Yang
Kenneth Tsang isKhun Chaibat
Khun Chaibat
Yuen Wah isPanther
Panther
Bill Tung isInspector
Inspector "Uncle" Bill Chou
William Duen Wai-Lun isGeneral's Bodyguard
General's Bodyguard
Philip Chan isChief Superintendent of Police Y. K. Chan
Chief Superintendent of Police Y. K. Chan

Similar titles

Raya and the Last Dragon (2021) Sinhala Subtitles
Independence Day: Resurgence (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Hunger Games: Catching Fire (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Furious 7 (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Winnie the Pooh: Blood and Honey (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wonder Woman 1984 (2020) With Sinhala Subtitles
Air Force The Movie: Danger Close (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Freelance (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
DSP (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rangasthalam (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Aattral (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
12 Strong (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published